Ep✨16

865 138 2
                                    


@shopping mall Cafe

Tae pov

හරි..කවුරුවත් කියපු දේ ඇහුවෙ නෑනෙ....😡දැන් ඔය කරගත්තෙ...දැන් අර පොඩි දරුව කොහොමද ඉන්නෙ...Jungkook...aarrrrrr...මට නන් තේරෙන්නෙ නෑ...

Tae - යනව...නගිනව ගිහින් car එකට...

Min Ju - අනේ..

Jin - car එකට නගින්න කියල කිව්වෙ...😡

Ema - හ...හරි.. ඔන්නි එන්න...

Ema Min Ju වත් ඇදගෙන ගිහින් car එකට නැග්ග...

Ema - අපිට එන්නෙ නැතුව ඉන්න තිබ්බෙ නේද ඔන්නි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ema - අපිට එන්නෙ නැතුව ඉන්න තිබ්බෙ නේද ඔන්නි...

Min Ju - හ්ම්ම්...කව්ද හිතුවෙ මෙහෙම දෙයක්...

Ema - අනේ So Ha....එයා කොහොමද Miya නැතුව ඉන්නෙ...

Min Ju - 😞 අපි පුළුවන් විදියට එයාව බලාගමු...Miya ඉක්මනට එයි...jungkook ඒ තරන් අමනුස්සයෙක් වෙනේකක් නෑ...අනික So Ha කියන්නෙ Jungkook ගෙ දරුව..

(ඒත් කවුද දන්නෙ jungkook ඊටත් වඩා අමනුස්සයෙක් ද කියල...😏😌 අපි බලමුකො)

Ema Min Ju දෙන්නව guards ල එක්ක ගෙදර යැව්ව...අනිත් අය එයාලගෙ secret point එකකට Seo Jung ව meet වෙන්න ගියා...

අනිත් අය එයාලගෙ secret point එකකට Seo Jung ව meet වෙන්න ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yoongi - jungkook ට කිව්වෙ උඹද...?😤

Seo Jung - පිස්සුද hyung මන් කිව්වෙ නෑ...මන් හිතන්නෙ Jk boss Jee Hyun ගෙ phone එක hack කරල...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now