Ep✨27

1K 132 41
                                    


Miya pov

මේ Jungkook මොකටද ඇතුලට එන්නෙ නැතුව දොරෙන් එබෙන්නෙ...🙄තව මොනවද දන්නෙ නෑ එයාට මාත් එක්ක කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ...

එයාට දුක හිතුනද දන්නෙ නෑ මන් ඔරවපු විදියට🥺🥺...කරන්න දෙයක් නෑ Junhkook...😪😒ඔයා ඔයාගෙ වැරැද්ද තේරුන් ගන්න ඕන...

මන් ඔයාට Hate කරන එක ගැන කියනව නන්....මට ඔයා මේ කරපු වැරද්දට සමාවක් දෙන්න බෑ😓.....මොකද ඔයා වැරැද්ද කරේ මට විතරක් නෙමෙයි....මගෙ පැටියටත් ඒක නිසා දුක් විඳින්න උනා...ඔයාට Hate කරන්න බෑ මට...මොකද මන් නොදැනුවත්ව මගේ හදවත තාමත් ඔයාට ආදරෙයි.....ඒත් ඉක්මනටම මන් ඔයාගෙන් ඈත් වෙලා යනව...ඒක තමයි කරන්න තියන හොඳම දේ...😒

End of miya pov

Jungkook හිතුවෙ Jungkook එතෙන්ට එනව දැක්කෙ Miya විතරයි කියල...ඒත් කොල්ලො 6 දෙනාම දැක්ක Jungkook දොර ගාව ඉඳගෙන බලන් ඉන්නවා...එයාල Jungkook ව නවත්තන්න හැදුවෙත් නෑ....

Jin - එහෙනන් මෙයාල ඉන්නවනෙ ඔයාව බලාගන්න...අපි යනව...

Son He - කොහොමත් ඔයාලට මෙතන පැළවෙන්න කියල කවුරුවත් කිව්වෙ නෑනෙ...🙄

Hobi - ඔම්මෝ... මේ මොකෝ Son He නූනා තරහ ගිහිල්ල...😅

Jin - කරන්න දෙයක් නෑ බන්...ඔය කාලෙ හැටි...උඹලටත් වැඩි කල් නොගිහින් තේරෙයි ඕක...😪😪

ඒ කියපු කතාවට නන් කෙල්ලො ටික රතු උනා...😉Son He Miya ඇර....ඒ දෙන්න කරේ අනිත් කෙල්ලො ටිකට Joke කරපු එක...කොල්ලො ටිකත් හිනා වෙවී room එකෙන් එලියට ගියා...

Ema - හරි හරි... දෙන්නත් එක්ක හිනා උනා ඇති නේ...😒

Ji ha - ඒකනෙ අපි පව් නෙ..🙄

Miya - එහෙම කොහොමද අතාරින්නෙ...

Sanmin - අනේ...🥺🥺

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now