Ep✨24

852 133 9
                                    


ඒත් එක්කම ඇහුණ වෙඩි සද්දෙත් එක්ක හැමෝගෙම අවදානෙ යොමු උනේ Jungkook ගෙ පැත්තට...🔫🔫




ඒත් හැමෝගෙම මූණු බය දුක් මුසු මූණු වලට හැරෙන්න වැඩි වෙලා ගියේ නෑ..😲😳💔💔එතකොට ඒ වැඩේ කරේ Jee hyun..

😲😳💔💔එතකොට ඒ වැඩේ කරේ Jee hyun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jee hyun - මන් කිව්වනෙ...Jungkook මගේ කියල...ලේසියෙන් මන් අතාරියි කියල හි-

ඒත් එක්කම ඇස්වල කඳුළු පුරවගෙන ඉඳපු Yoongi ගෙ අතේ තිබ්බ pisatol එකෙන් bullet 2ක් Jee hyun ගෙ ඇඟට ඇතුල් උනා...🔫🔫Jee hyun එතනම අවසන් හුස්ම හෙළුව..




වෙඩි සද්දෙ ඇහෙනවත් එක්කම Miya ගිහින් Jungkookව බදා ගත්ත...ඔව්...වෙඩි වැඩුනෙ Jungkook ට නෙමෙයි Miyata...💔💔

ඒත් එක්කම හැමෝම ඉඳපු තැන් වලම ගල් උනා...කාටවත්ම ශක්තියක් තිබ්බෙ නෑ අඩියක් වත් හෙලවෙන්න..

උන දේ තේරුණාම Jungkook තමන්ව තදින් බදාගෙන ඉඳපු Miyage මූණ දිහා හෙමින් හෙමින් බැලුව...කොල්ල බලනකොටත් කෙල්ල හිටියෙ Jungkook ගෙ මූණ දිහා බලාගෙන..miyage මුනෙ තිබ්බෙ දුකත් එක්ක මිශ්‍ර උන හිනාවක්...Jungkook ට ඒත් එක්කම දැනුන එයාගෙ අතේ මොනව හරි Liquid එකක් තියනව වගේ...කොල්ල අත එහාට කරල බැලුව...අතේ තිබ්බෙ miyage ලේ..ඒත් Miyata වැඩි වෙලා එහෙම ඉන්න පුළුවන් උනේ නෑ...කෙල්ලගෙ ඇඟට ඇතුල් උන bullet එක ඒ වෙද්දිත් වැඩ පටන් අරගෙන තිබ්බෙ...කෙල්ලට තවත් කකුල් දෙකෙන් හිට ගෙන ඉන්න තරන් ශක්තියක් තිබ්බෙ නෑ...කෙල්ල එක පාරට Jungkook ගෙ ඇඟට කඩාගෙන වැටුණ...Jungkook කෙල්ලවත් අත් දෙකෙ තුරුල් කරගෙන එහෙම්මම බිම වාඩි උනා...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now