Ep✨26

896 133 16
                                    


@Morning
@Jeon Enterprises

Jimin වද කරපු නිසාම Jungkook Office එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin වද කරපු නිසාම Jungkook Office එකට ගියා...ඒත් කොල්ලගෙ හිත තිබ්බෙනන් ගෙදර...ඒත් ඉතින් ඒ ඔක්කොම අමතක වෙලා යනව Jungkook ට ගොඩ ගැහිල තියන වැඩ ටික දැක්කම...😅

@Jk's office

@Jk's office

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jk - aish... මෙච්චර files ගොඩ ගැහුණෙ කොහොමද...?😫😰📚📚

Yoongi - ගොඩගැහුනෙද...? උඹ සති 3 වගේ තිස්සෙ ආවෙ නෑනෙ... ඉතින් අහන්නත් දෙයක්ද...?😏

Jk - මන් විතරද අනේ මෙතන වැඩ කරන්නෙ..shit... මැදෑ ඉක්මනට ගෙදර යන්න හිතාගෙන හිටිය...😤😒

ඒත් එක්කම අනිත් 5 දෙනත් Jungkook ගෙ cabin එකට ආව..

Jin - හා හා කොල්ලො... මොන වැඩේ හරි පැත්තකින් තියල අපිට මොනවද උනේ කියල කියල ඉන්න...🙄

Jk - අනේ hyung අද නන් බෑ.. මේ බලන්න මේ ඔක්කොම check කරන්න ඕන...😫😫

Namjoon - කියනවද නැද්ද...😑

Jk - aish..හරි හරි එන්න...😒වඩිවෙන්නකො

Jungkook සම්පුර්නෙන්ම එයාගෙ plan එක කිව්ව...කොල්ලො ටික ඇස් කටේ දාන් බලන් ඉන්නවා...😳

Tae - ඒ යකෝ....මන් දන්නෙ නෑනෙ මගේ මල්ලි මෙච්චර මොල කාරයෙක් කියල...😍😌

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now