Ep✨28

948 136 34
                                    


🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄

Trip Day✈✈

කෙල්ලො ටික දවසයි ඉල්ලුවෙ...ඒත් දැන් නැට්ට පාගගෙන බඩු pack කරන්නෙ කොල්ලො ටික...🤣🤣පණ්ඩිත කමට කිව්වෙනන් ඉතින් හෙට යන් හෙට යන් කියල...

Tae - Hyungggggggg.....ඕක මගේ... මෙහෙ දෙන්න...🤨☹

Hobi - නෑ...මේක මගේ T එක....දැන් ඔය එකක් bag එකට දාගත්තෙ...හොඳට බලනව...😒

Tae - ආහ්...හී...sorry hyung...😁😁

Yoongi - අනේ කෑ ගහන්න එපා බන්....නිදහසේ නිදා ගන්නවත් නෑ...හුම්...😖😴

ඔය ඉතින් අපේ Yoongi ගෙ නඩුව....තාම නිදි...හැබැයි කොල්ල කලින්ම බඩු ටිකත් pack කරගෙන...bag එක කොට්ටෙ විදියට තියාගෙන තමයි කොල්ල නිදාගෙන ඉන්නෙ...🤭🤭

Namjoon - දැන් hyung බඩු pack කරල ඉවරයි ද...?

Yoongi - ඕ...😴😴

Jimin - ඔම්මෝ hyung ට super power ලැබිල...ඒ alien කොල්ල බලේ Yoongi hyung ට rent එකටවත් දුන්නද...?🤔🤔

මේ ඉතින් අනිත් දෙන්න....මේ දෙන්නට කොහේ මොනව උනත් රණ්ඩුවක් දාගන්නෙ නැතුව ඉන්න බෑ....දෙන්න නෙමෙයි 3 කට්ටුව...හරිනන් Jungkook නුත් එකතුවෙන්න ඕන...ඒත් කොල්ල ලොකු වැඩක්...කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් කියල කවුද කියල තියනවලු නෙ....අන්න ඒක අනුගමනය කරනව මන් හිතන්නෙ....කිසි කතාවක් නෑ...තනියම වැඩ...

Jin - මොකක් හරි power එකකින් දැන් අර කෙල්ලො ටික ready වෙන්න කලින් යන්... නැත්තන් වස නෝන්ඩිය...

Namjoon - ඔව්...මහ ලොකුවට අපි හෙට යන් කිව්වට අපිටම තමා දැන් වෙලා යන්නෙ..

Jimin - නෑ hyung ඒක වැරදියි... අපි දැන්නෙ බඩු pack කරන්න ගත්තෙ... ඉතින් අපි මේ ටික එදා pack කරා නන් අපිට මෙච්චර වෙලා යන්නෙ නෑ...

මන් නන් හිතන්නෙ අද ඔක්කොගෙම powers මාරු වෙලාද කොහෙද..Tae ගෙ power එක Yoongiගිහිල්ල....Jimin ගෙයි namjoon ගෙයි මොළේ මාරු වෙලා...ඒකනෙ ඔය වගේ තර්කානුකූල කතා කියන්නෙ....සමහරවිට namjoonge බඩු කඩන power එකත් ලැබිල ඇති...එහෙම උනොත් නන් Jimin ට Ji Ha ගෙන් කොසු පාරක් තමයි කන්න වෙන්නෙ...🧹🧹














YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now