Ep✨14

845 142 1
                                    


පිටුපස්සෙ හිටපු කෙනා වෙන කවුරුත් නෙමෙයි Jungkook..

පිටුපස්සෙ හිටපු කෙනා වෙන කවුරුත් නෙමෙයි Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නිකන් jungkook කෙනෙක් නෙමෙයි...තරහෙන් පිරුන Jungkook කෙනෙක්...Jk කිව්වොත් හරි...Jungkook ගෙ plan එකේ Miyavay So Ha වයි එයා ගාව තියාගන්නව කියල එකක් තිබ්බෙ නෑ...ඒත් කොල්ලට හිතුන ඒ දෙන්නව එයා ගාව තියාගන්න ඕන කියල...මතක තියාගන්න...ඒක හිතුන දෙයක්...හදවතින්...😌එයාගෙ මොලේ ගත්තු තීරණයක් නෙමෙයි...

ඒත් එයාව මෙහෙයවන්නෙ මොලේ...😒ඒ නිසා තමයි ඔය පිස්සුවෙන් වගේ කෑගහන්නෙ...අනික Jungkook ගෙ හිතේ So Ha ව බලන්න පොඩි ආසාවක් වගේ එකක් තිබ්බ..😏කොහොම කිව්වත් එයාගෙ හදවත පිළිඅරගෙන ඉවරයි එයා miyatay So hatay ආදරෙයි කියල.....ඒත් එයාට ඒක කරගන්න බෑනෙ...😔

Jk - නෑ..Miya යන්නෙ මාත් එක්ක....එච්චරයි😡

Jungkook ගියේ miyava දරුවත් එක්කම එතනින් ඇද ගෙන යන්න...ඒත් Jin jungkookව නවත්තගත්ත...

Jin - jungkook....plz ඔයා මෙතනින් යන්න...මේ කෙල්ලව බය කරන්නෙ නැතුව...😒

Jk - hyung....මන් නෙමෙයි..ඔයා පැත්තකට වෙලා ඉන්න...මේ ඉන්නෙ මගේ wife...මට එයාව මට ඕන ඕනම තැනකට එක්කන් යන්න පුළුවන්...😠

Jin - ඇත්තට....කවදද දන්නෙ නෑ marry කරේ..😏

Jk - ඒක මෙතෙන්ට වැඩක් නෑනේ...😠

Jin - මේක දැනගන්නව jungkook...තමුන්ගෙ wife වෙන්න කලින්...ඒ අපේ නංගි....මට තමුන්ට වඩා අයිතියක් තියනව...😠

Jk - Miya....එන්න යන්න...😤😤

Miya - බෑ...මන් එන්නෙ නෑ...😢

Jk - miya.... ඔයා දන්නවනෙ මන් දෙයක් හොඳින් කියන්නෙ එක පාරයි..😑😤එනව යන්න...😡

Miya - මන් එන්නෙ නෑ...😢😥මන් කියන දේ තෙරෙන්නෙ නැද්ද...😭මන් තමුන්ට බය නෑ Jungkook...😢

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now