Ep✨33

947 139 29
                                    

මේ....මන් මේක පොඩ්ඩක් කියන්න ඕන....මගේ අතින් මේක sensitive වැඩි උනාද මන්ද....ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන්...එහෙම අවුල් තියන අය ඉන්නව නන් කියවන්න යන්න එපා...ඒ කිව්වෙ ඒ වගේ දේවල් දරා ගන්න බැරි අය.... මන් ඇඬුවත් එක්ක...

මන් කිව්වෙ නෑ කියල පස්සෙ කියන්න එපා හරිද...

__________________________________

jimin පුළුවන් ඉක්මනට kim mansion එක ඇතුලට දිව්වෙ කිසිම සිහියක් නැතුව...ඒ අතරෙ jungkook...පාර මැද ලේ විලක් මැද වැටිල පණ අදිනව...

jimin - tae...j...jungkook...

miya - ඇ..ඇයි ඔප්ප... කෝ jungkook...

jimin දැක්කෙ නෑ miyath එතන ඉන්නව කියල...miya ව දැක්කම jimin බය උනේ jungkook ව ඒ තත්වෙන් දැකල miya මොනව කරයිද කියල...

tae - මොකද ප්‍රශ්නෙ jimin ඇයි මේ කලබල වෙලා...

jimin - jungkook accident වෙලා...

all - මොකක්...

miya - අනී...අනී ඔප්ප කියන්නකො...කො..කොහෙද මගේ jungkook...කෝ එයා...

miya ඇහුවෙ jimin ගෙ අතකින් අල්ලගන්න ගමන්...කෙල්ලට තේරුණා jiminuth හොඳටම බය වෙලා කියල...කෙල්ලට තේරෙන්නෙ නෑ මොකක්ද කරන්න ඕන කියල...කෙල්ලගෙ ඇස් වල පිරුන කඳුළු නිකන්ම එයාගෙ කම්මුල් දිගේ බේරෙනව...අනිත් අයත් බලාගෙන හිටියෙ ගොඩක් බය වෙලා...

jimin - මෙතන mansione එක ඉස්සරහ...එය-

jiminta කතාව සම්පූර්ණ කරන්න උනේ නෑ...miya mansion එකේ ඉඳල පාරට දිව්වෙ jungkook ට මොනවත් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්...

කෙල්ල කොයි තරන් උත්සහ කරත් කොල්ලව දාල යන්න...miyata බලන් ඉන්න බෑ jungkook දුක් විඳින එක...කෙල්ල jungkook ව දාල යන්න හැදුවෙ එයාට ඕන නිසා නෙමෙයි..කෙල්ල බය උනා so ha ට ආයෙමත් කරදරයක් වෙයි කියල...

miya ට gate එකෙන්  එලියට ගිහින් වැඩි දුරක් යන්න උනේ නෑ....miya මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු එයාගේ kookie ලේ විලක් මැද පන අදිනව...miyata දැනුනෙ එයාගෙ මුළු හදවතම පිච්චෙනව වගේ...miyata ලොකු වරදකාරී හැඟීමක් දැනුන....මේ දේ උනේ එයා නිසා කියල..

මේ දේ උනේ එයා නිසා කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now