Ep✨11

916 145 7
                                    

ඊට පස්සෙ seo jung ට call එක අවෙ Jee hyun ගෙන්..Seo Jung ඇස් දෙකත් කරකවල call එක answer කරා..

OTP 📱

Sj - hlw baby...

Jee hyun - ඔප්ප...I Love You

Sj - අනේ මන් දන්නව ළමයො...(😤🙄)

Jee hyun - baby... මට ඔයාගෙන් උදව්වක් ඕන...

Sj - මොකක්ද baby...(🤒)

Jee hyun - මට පුළුවන් ඉක්මනට අර කෙල්ලව ඉවරයක් කරල දාන්න ඕන....

Sj - මොන කෙල්ලද..?

Jee hyun - අනේ අර jungkook ගෙ....ඒ කෙල්ල නිසා jungkook හරි අමුතුයි....එයා ඉන්නකොට jungkook ව මගේ ගාව තියාගන්නත් බෑ...අනික ඉක්මනට එයාගෙ හැම දේම මට ගන්න ඕන...

Sj - Kj boss මොකද කිව්වෙ..

Jee hyun - අනේ එයා කියපුව වැඩක් නෑ..😒

Sj - ඒ කියන්නෙ එයා ඕක කරන්න එපා කිව්වනෙ...ඒකනෙ ඔයා මට කියල හොරෙන් කරවන්න හදන්නෙ... මන් හරිනෙ..

Jee hyun - එයා කියනව මට හදීසි වෙන්න එපාලු... ඒ උනාට ඔප්ප..jungkook අර ගෑනිගෙ ළමයට එයාගෙ හැම දේම දුන්නොත්...එතකොට අපේ හැම plan එකක් ම අවුල් වෙනවනෙ...

Sj - ඒත් අපි දැන් මොනව හරි කරොත් jk ට අනිවාරෙන් සැක හිතෙයි...මට විශ්වාසයි jk කවදාවත් ඒ ළමයගෙ නමට කිසි දෙයක් ලියන්නෙ නෑ..(😏)

Jee hyun - හරි... ඒත් ඔයා හිතනවද Jk ඒ කෙල්ලට තාම වෛයිර කරනව කියල...

Sj - aigoooo baby... ඔයා ඔච්චර ඕය ගැන හිතන්න එපා..Kang Je boss ගෙ plan එකට වැඩ කරන්නකො....එතකොට ඔයාට ඕන දේ ලැබෙයි...

Jee hyun - හරි ඔප්ප...ILY 😘😘byeee

Sj - byeee

Seo Jung pov

ඔම්මෝ....😥ඇති යන්තන්..කියන දේ ඇහුව...🤒මේ කෙල්ලව දැන්නන් මට ඇති වෙලා...😤අනේ ඇත්තටම මගේ කරේම වැටුනනෙ මේ උර චක්‍ර මාලේ...අම්මප මේක Jk boss ගෙ වැඩක් නොවුන නන්..මන් මේ කෙල්ලව මරනව....

ඒත් එක්කම Seo Jung දැක්ක Kang Je car එකේ නැගල කොහෙද යනව..Seo Jung ට නිකන් හිතුන follow කරන්න ඕන කියල....ටිකක් දුරින් එයත් වාහනේ ඒ පැත්තටම අරගෙන ගියා...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now