Ep✨3

1K 161 33
                                    

Kang Je pov

Kang je - whaaat....!!!!!!! තමුසෙල කියන්නෙ hospital එකේ ඉඳපු ඔක්කොම docters ල අයින් කරන්න බැරි උනා කියලද...?

Man 1 - ඔ- ඔව් sir...

Kang je - ඒ කොහොමද..? ඔක්කොම informations ලැබුන නේ...

Man 1- ඔව් sir.... ඒත්

Kang je - ඒත් මොකක්ද...?

Man 2 - ඒ hospital එකට training වලට ආපු students ල දෙන්නෙක් හිටියා.. එයාල ගැන අපිට informations ලැබුණේ නෑ..

Kang je - ආහ්....shit....shit... මේ දැම්ම... මේ.. දැම්ම... මට ඒ students ල දෙන්නගෙ infirmations ඕන...

Man 1 - හරි sir..

Kang je - තව එකක්...Jk ට treatment කරපු කෙනාගෙ informations වෙනම ඕන..

Man 2 - හරි sir..

හරි අපි බලගමුකො jk...තමුසෙට උදව් කරන එකෙක්ටවත් මන් යහතින් ඉන්න දෙන්නෙ නෑ..අද ඒ කියන student නොහිටියනන් තමුසෙ බේරෙනව බොරු..shit..

A/N pov

ඔව් Miya හිටියෙ නැත්තන් අද jungkook මැරෙනව...ඒ bullet එකේ තිබ්බ විස ඊට වඩා වෙලාවක් jungkook ගෙ ඇඟේ තිබ්බනන් jungkook මැරෙනව..Jin උනත් ඒ වගේ දෙයක් හිතුන නිසා තමයි jungkook ව hospital එකකට අරගෙන ගියේ...hotel එකට වඩා hospital එක කිට්ටු නිසා..ඒත් kang je මේ හැම දේම plan කරල තිබ්බෙ..jungkook ට මුලින් ලොකු අමාරුවක් නොතිබ්බට විනාඩි 20 ට වඩා වෙලා ගියා නන් jungkook ට අමාරු වෙනව.....kang je ගෙ අය ළඟම තීන හැම hospital එකකම doctors ල අයින් කරා...miya and ema කියන්නෙ training doctors ල...එයාලා අලුත්...ඒ නිසා එයාල ගැන informations kang je ගෙ කට්ටියට ලැබිල තිබ්බෙ නෑ...ඒ නිසා තමයි miya ඒ වෙලාවෙ එක්කන් යන්න ආපු nurse කිව්වෙ වෙන කව්රුවත් නෑ කියල..

End of kang je pov

Jin - jungkook අමාරුවක් නෑනේ..?

Jk - දැන් අවුලක් නෑ hyung..

Jin - හරි එහෙනන් doctor අපි දැන් යන්නන්... අහ් ඔයාගෙ number එක දෙන්න..මන් location shear කරන්නන්...

Jk - පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න..ඒ මොකටද..?

Jin - වෙන මොකටද...තමුන්ගෙ තුවාලවලට බෙහෙත් දාන්න ඕන..

Jk - ඉතින් hyung ඔයාට පුලුවන්නෙ..

Miya - මේකනෙ mister..ම්ම්ම්...

කෙල්ල ගෙ කට හඬ ඇහුණ ගමන් jungkook කෙල්ලගෙ ඇස් දිහා බැලුව...ඒක නිසා තමයි කෙල්ලට හරියට කතා කරගන්න බැරි උනේ..නැතුව jungkook ගෙ නම දැන ගන්න ඕනවට නෙමෙයි...එතන ඉඳලා දිගටම කොල්ල හිටියෙ කෙල්ලගෙ ඇස් දිහා බලාගෙන..

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now