Ep✨9

926 148 2
                                    


@Tae's Mansion


(මේක කලින් පෙන්නන්න බැරි උනානෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේක කලින් පෙන්නන්න බැරි උනානෙ..)

Ema's pov

මෙයාට මේ මොනා වෙලාද...?එහෙන් තියන හදීසියට මාව එක්කගෙනත් ආව...දැන් කතා කරන්නෙත් නෑ...කියන්න දෙයක් නැත්තන් මොකටද දන්නෑ මාව ඇදගෙන ආවෙ...අපරාදේ මට අද Miya ගාව ඉන්නත් තිබ්බ...shit...


ම්ම්ම්...මේ පැත්තට එනව නේද...?පේන විදියට නන් මොකක් හරි කියන්න කට හදාගෙන වගේ එන්නෙ..වැඩිය ගණන් ගන්නෙ නැතුව ඉන්නව...

A/N pov

(Tae's and Ema's room)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Tae's and Ema's room)

Ema හිටියෙ Documents ටිකක් හදන ගමන් room එකට වෙලා....ඒ වෙලාවෙ තමයි Tae room එකට අවෙ...Tae ට ඇති වෙලා තිබ්බ ප්‍රශ්නෙ Ema දන්නෙ නෑනෙ....Ema හිතුවෙ නෑ Tae Miyage ප්‍රශ්නෙ නිසා අවුලෙන් ඇත්තෙ කියල...ඒ කිව්වෙ Tae Emagen හැම දේම හන්ගපු නිසා Ema තරහෙන් ඇත්තෙ කියල Tae හිතුවෙ...ඒක ගැන අහන්න තමයි Emava ඉක්මනට ගෙදර ඇදගෙන ආවෙ....ඒ උනාට කොල්ලගෙ  පුරුස ධෛරිය තමයි පස්ස ගැහුවෙ...wife උනත් එහෙම එක පාර වැරැද්ද පිළිගන්න බෑනෙ..😅


දැන් ඔය ගියේ බටර් පාරක් ගාල හරි කෙල්ලව යාලු කරගන්න...ඒත් ඉතින් කෙල්ල තරහෙන් නෙමෙයිනෙ හිටියෙ...හැබැයි කෙල්ල හිතාගත්තනෙ ගණන් ගන්නෙ නෑ කියල...කොල්ල හිතන්නෙ ඉතින් තරහ වෙලා කියල...Tae දන්නෙ නෑනෙ කෙල්ලොන්ගෙ කපටි වැඩ...😅

















YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now