Ep✨8

921 147 19
                                    


Ji ha - හරි හරි....එයාව හොඳට බලාගන්න.. ඔයා හිතන තරම් ලේසි නෑ...හරිද..?😏

Min ju - ඇයි එයා පොඩි එකෙක්ද...?

Ema - මොකට අහනවද...?😏

Mrs.Jae - miss මන් හිතන්නෙ Sir ල ආව... වාහන සද්දයක් ආව පහලින්...

Min Ju - එහෙමද...අජුම...අනේ ගිහින් snaks මොනව හරි ලෑස්ති කරන්නකො...

Mrs.Jae - හරි miss

කොල්ලො ටිකත් room එකට ආව...Jungkook ගොඩක් දුරෙන් හිටියෙ...ඇත්තටම කොල්ල බයයි ළඟට ආවොත් එයාට එයාගෙ කඳුළු පාලනය කරගන්න බැරි වෙයි කියල..

Jin - කෝ අපේ princess...Ema Ji Ha ප්‍රශ්නයක් උනේ නෑ නේද..?

Ji ha - නෑ ඔප්ප...hospital එකෙන් අපිට help කරා එයාව මෙහෙට ගේන්නත්...

Tae - ඒ මහ රැජින....මගේ නංගිව හොඳට බලාගන්නෝ හොඳේ...😏😂

Min Ju - ආහ්...කවදද දැන් එයා ඔයාගෙ නංගි උනේ...ඔයාට දෙන්නෙ නෑ...එයා මගෙ නංගි...😌

Tae - අහ්...බලන් ඉන්නව...හුම්.. එයාව ඉස්සෙල්ල හම්බුනේ මට නෙ...ඒ නිසා මගෙ නංගි...😒😌

Jin - ඔයාට නෙමෙයි..එයාව ඉස්සෙල්ල හම්බඋනේ අපි 3 න් දෙනාටම...ඒත් ඉතින්...අපි දෙන්න විතරක් නංගි කියමු නේද Tae...සමහරු ඉතින්....නංගි කියනවට වඩා එහා දේවල්වලටත් ගිහිල්ලනෙ...😂

Jin එයාගෙ වීදුරු පිහදාන හිනාවත් දාගෙන Jungkook ගෙ දිහා බැලුව...Jungkook නන් ඉතින් හිටියෙ කෙල්ලගෙ මූන දිහා බලාගෙන...

Min Ju - එහෙම්...එහෙම්... Jungkook...මොකද...miyage මූනෙ පෙරහැරක් වත් යනවද....ඔයාට විතරක් පේන එකක්..?😂

Jk - Hyung  පරක්කු වෙනව...මන් යනවා...🏃🏃

Min Ju - ඒයි...ගොන් වස්සා🐮🐮...ඉතියෝපියන් ගස් ගෙම්බා🐸🐸....ඔහෙ හිටු.....තෝ World famous mafia boss උනාට මන් තමුසෙගෙ නූනා....තොට යනව කියලවත් මට කියන්න බැරිද මී හරකො🐃🐃....?😡😡😡😡😤

Jungkook min ju කියපු වචනයක් වත් ගණන් ගත්තෙ නෑ....ඒවා ඇහෙන්නෙ නෑ වගේ ගියා...

අනිත් අයද...😂😂😂?

අනිත් අය හොඳටම හිනා වෙනව..Min Ju ගෙ වචන සෙට් එකෙන් මෙව්ව වෙලා...Jimin එහෙම බිම පෙරළි පෙරළි හිනා වෙනව...




YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now