Jin - Doctor කොහොමද දැන් miyage තත්වෙ...🙂

Doctor - එයාට සිහිය එනකන් අපිට හරියටම මොනවත් කියන්න බෑ Mr.Kim..🙂

Jin - අපිට එයාව ගෙදර එක්කන් යන්න බැරිවෙයි ද...?😊

Doctor - එහෙම එක්කන් යන්න දෙන්න බෑ...🙄එයා අපේ patient කෙනෙක්... එයාට හොඳ වෙනකන් අපිට එයාට යන්න දෙන්න බෑ...

Jin - මේ අහන්නකො  doctor.... මම-

Jk - බෑ... ඔයාලට මොන වගකීම තිබ්බත් මට වැඩක් නෑ... මන් එයාව අරගෙන යනව...😑😑😤

Doctor - ඔයා කවුද Mr. එහෙම කරන්න...😑ඒක කරන්න දෙන්න බෑ... ඇයි ඔයා මොනව කරන්නද..?😠

Nurse - Doctor.. ඕකනන් එච්චර හොඳ දෙයක් නෙමෙයි... එයාට එක්කන් යන්න දෙන්න...🙄😰

Doctor - ඇයි එයා මහ ලොක්කෙක්ද...?😠😡

ඒත් Jungkook ට නන් තවත් නිකන් ඉන්න පුළුවන් උනේ නෑ..Jungkook Doctor ගාවට ගිහින් Pistol එක doctor ගෙ ඔළුවට තිව්ව..🔫🔫

Namjoon - Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Namjoon - Jungkook... ඕක නවත්තන්න...😳

Jungkook නන් ඇහුනෙ නැති ගානට හිටියෙ...එක්කෙනෙක් වත් කියපු දේවල් ඇහුවෙ නෑ... කොල්ල කට කොණකින් හිනාවකුත් දාගෙන ඇහෙන නෑහෙන ගානට Sharp voice එකකින් Doctor එක්ක කතා කරා

Jk - කරන්නෙද.....?😏
































හහ්...මේ මුළු hospital එකම විනාඩියෙන් ගිනි තියල පෙන්නන්න ද...?🔥🔥😏ම්ම්ම්...තමුසෙ දන්නෙ නැද්ද මන් කවුද කියල...මෙහෙට අලුත් ද...?තමුසෙ මගෙ Wife ගෙ ජීවිතේ බේරපු නිසා අතෑරිය කියල හිතා ගනින්...😏😡

Doctor - හ...හරි Mr....-

Jk - Hyung....Guards ලට උඩට එන්න කියන්න... ගෙදරට යනකන්ම Guard එක ඕන...ඉක්මන් කරන්න...Jin hyung... ඔයා පොඩ්ඩක් මෙතන ඉන්න...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now