Son He - ආහ්..😲මෙන්න වැඩක්... මන් ඔයාලට තනියම යන්න දෙයි කියල හිතුවද...? මන් එනව...😌 මට ප්‍රශ්නයක් නෑ...🙂

Miya - අනේ ඔයාල හැමෝටම ගොඩක් Thanks...

Saana - ඔයා thanks කරන්න ඕන නෑ.... අපි ඔයාගෙ ඔන්නිලනෙ...

Miya - හැබැයි... අපේ plan එක ගැන ඔප්පලට වත් Jungkook ට වත් දැනගන්න දෙන්න හොඳ නෑ...

Sanmin - ඔව් ඒක නන් ඇත්ත... අනික miyata තමයි ගෙදරින් එළියට එන්න අමාරු...Jungkook යන්න දෙයිද...?

ඒ ප්‍රශ්නෙට Miya කරේ Ema දිහා බලාගෙන කපටි හිනාවක් දාපු එක..🤓😎

Min Ju - යා..... මොකද දෙන්නත් එක්ක හිනා වෙන්නෙ...අපිටත් කියල හිනා වෙනවල...

Ema - අනේ නෑ ඔන්නි... ඔයාට මතකද එක පාරක් Yoongi Hyung ගුටි කෑව...😆😅

Sanmin - ඔයා දැන් කියන්න එපා මෙයත් ඒ වගේ කියල...🥴🙄

Ema - අකමැත්තෙන් උනත් ඒක තමයි කියන්න වෙන්නෙ...හැබැයි...මන් වගේ හැමස්තිස්සෙම එයා ඒව දන්නව කියල පෙන්නන්නෙ නෑ...😅

Miya - හරි හරි... ඒකෙන් වැඩක් නෑ...Son He ඔන්නිට තියෙන්නෙ So Ha ව එතනින් ගන්න... ඒ අතරෙ අපි උන් ව බලාගන්නන්...

Son He - හරි...

Miya - මන් දන්න විදියට අනිත් අයත් හොඳ fighters ල නේ...🙃

Min Ju - මොකට අහනවද...? නේ Saano...😎👌

Saana - ඒකනෙ ඒකනේ...😌

Ema - හරි දැන් අපි කවදද ඕක කරන්නෙ...?

Miya - හෙට හවස...🌅

Son He - ok..


කෙල්ලො ටික එහෙම්මම Rooms වලට ගියා...miyath තිබ්බ මහන්සියටම ඉක්මනට නින්ද ගියා..😴💤

Jungkook කොහෙද ගියේ කියල දැන ගන්න ඕනද...?😁🙂



















































ඕන නෑ නේ...




























































පස්සෙ කියන්නන්..


















හරි හරි ඉන්නකෝ...



YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now