Jungkook ආයෙමත් office එකට ගියා..

St - sir.... අර මන් කලින් දීපු file එකට sir ගෙ sign එක ඕන...

Jk - හරි...sign කරා... ඔක්කොම check කරානේ...

St - ඔව් sir...

Jk - අර මන් කියපු වැඩේ බැලුවද..?

St - ඔව් sir... ඔක්කොම ලෑස්ති කරා..

Jk - හරි ඒවා මගේ mansion එකට යවන්න... කාටවත් දැනගන්න දෙන්න එපා..

St - හරි sir..

Jk - හරි තමුන්ට යන්න පුළුවන්...

Jk pov

අපි බලමුකො...😏plan එක Jk ගෙ නන්...දිනන්නෙත් Jk ම තමයි..😏

මේ වෙනකොට Jk  KanJe වයි Jee hyun වයි ලොකු උගුලකට අහු කරන්න plan කරගෙන හිටියෙ...එයා විතරයි plan එක ගැන දැනගෙන හිටියෙත්..

@sole hospital

විනාඩි 10 වගේ යනකොට අනිත් අයත් එතෙනට ආව....මේ uncle ල ටික නන් ආසාවෙන් හිටියෙ ඉතින් තමන්ව uncle කෙනෙක් කරන්න යන පළවෙනි අමුත්තගෙ මූන බලන්න පොර කන්න...😂aunty ල ටිකත් ඊට දෙවෙනි නෑ ඉතින්...එයාලත් කොල්ලො 7 දෙනා වගේම ගොඩක් එකතුයි..හිතා ගන්න පුලුවන්නෙ ඉතින් මෙතන හරියට කඩි ගුලක් ඇවිස්සිලා වගේ...එක්කෙනෙක් එහාට යනව අනිත් එක්කෙන මෙහාට ඇවිදිනව..කට්ටියක් වාඩි වෙලා room එකේ දොර දිහා බලන් ඉන්නව...

Min Ju - ඔප්ප...දැන්නන් බයත් හිතෙනව..Miyata මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ...

Jimin - ඔව්...අනේ තව නන් ඉවසන්න බෑ...මන් ඇතුලට යනව...මට ඉක්මනට එයාව බලන්න ඕන...

Jimin ගියේ දොර ඇරගෙන ඇතුලට යන්න..😂😂yoongi හිටියෙ නැත්තන් වෙන්නෙ ඔක්කොටම ඉස්සෙල්ල Jimin ට තොවිල් නටන්න..😅Yoongi Jimin දොර අරින්න කලින් Jiminge shirt එකෙන් ඇදල ගත්ත...😅

Jimin - අනේ මොකක්ද Yoongi hyung...🙄මට යන්න දෙන්නකො....මට හැමෝටම කලින් අපේ චූටි kookie ව බලන්න ඕන...🤗ඔයාලට ඉරිසියයිද...😒🙄මන් ඉස්සෙල්ලම බලන්න හදන එකට...?



?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now