Jk - Jungkook..Jeon Jungkook

Miya - අහ් ok Mr.Jeon..මන්නෙ ඔයාට බෙහෙත් දැම්මෙ...ඉතින් ඔයාට හොඳ වෙනකන් මට ඔයාගෙ ගැන වගකීමක් තියනවා..Mr.Kim doctor කෙනෙක් නිසා තමයි ඔයාව discharge කරන්නෙ..මොකද ඔයාගෙ තුවාලෙ තිබුණෙ ගොඩක් දරුණු විසක්...ඔයාට දැන් අමාරු නැති උනාට ඒ විස තව විනාඩි 5 ඔයාගෙ ඇඟේ තිබ්බ නන් ඔයා මැරෙනවා..

Tae - හරි hyung... අපි යමු... මේ jimin එක දිගට call කරනව..jungkook ඉක්මනට එන්න..

Miya - මෙන්න Mr.kim මගේ number එක..

Jin - හරි thanks... අපි යනවා..

Tae පොඩි plan එකක් ගහගෙන හිටියෙ කෙල්ලව ටිකක් අවුස්සන්න..Jin ඉස්සෙල්ල එලියට ගියා...Ema දොර ගාව හිටියෙ..Tae Ema ගාව විනාඩියකට නැවතුනා..

Tae - SEE YOU AGAIN........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
BABYGIRL....😏



















Ema pov

හෑ...WHAT THE....යකූ.....මොකක්ද ඒ කිව්වෙ...ඔම්මෝ.......හරියට නිකන් current එක වැදුනා වගේ....😵😵

එහෙම කියල Ema ත් room එකෙන් එලියට ගියා...ඔව් ඔව්..Jungkook ටත් පොඩි plan එකක් තිබ්බ..Miya හිටියෙ jungkook ගෙ reports check කරන ගමන්..කොල්ල ගිහිල්ල කෙල්ලගෙ මූණ පැත්තකින් එබුන...Miya ට තාම ඒක තේරුනේ නෑ...

Miya ට තාම ඒක තේරුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ කියල හිතන්න.. ඒ කිව්වේ..jungkook miyage මූණ බැලුවෙ මේ වගේ..)



Jk - SEE YOU SOON PRINCESS AND THANK YOU BEAUTIFUL😏😉



එහෙම කියල jungkook room එකෙන් එලියට ගියා..කොල්ල නන් යන්නෙ ෆුල් ජොලියෙ...හැබැයි ඉතින් කෙල්ල නන් හරියට තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා..

Miya pov

හෑ..ඒ මොකක්ද යකූ ඒ උනේ...ඒ යකා මොකක්ද ඒ කිව්වෙ...අනී...දැන් මන් මේ මනුස්සයව බලන්න ගෙදරත් යන්න ඕන නේද...? ahhhhhh ඕක තමයි miya කියන්නෙ කරදර වලට ළඟට කතා කරල කරදර දාගන්නව කියල.. ඇයි බන් මටම වෙන්නෙ.....

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now