Introduction

4.3K 250 8
                                    

(මේ ඉන්න චරිත ඇත්ත ජීවිතේ එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියල මතක තියාගන්න...එයාලගෙ නම් විතරයි අරගෙන තියෙන්නෙ...🙂)

miya

මෙයා ලංකන් ලේ තීන යක්ෂ කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා ලංකන් ලේ තීන යක්ෂ කෙල්ලෙක්..මෙයා ගැන කියනව නම් ඉතින් තනිකර පිස්සු කෝච්චියක්....හරිම සංවර ගෑනු ළමයෙක්....................












වගේ පෙනුනටසංවරකම තියෙන්නෙ මෙයා කට අරිනකන් විතරයි.එයා කියවන එක නවත්තන එක අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්.කොහොම උනත් කෙල්ල දස්සයා.මෙයා doctor කෙනෙක්.වෙලාවකට පුදුම හිතෙනව මෙයාගෙ ගාවට එන patientsල යහතින් යන්නෙ කොහොමද කියලත්...ඒ තරම් පිස්සු වැඩ තමා මෙයා කරන්නෙ..

Ema

මෙයා ගැනත් ඉතින් කියන්න තියෙන්නෙ ඒ වගේ ටිකක්ම තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා ගැනත් ඉතින් කියන්න තියෙන්නෙ ඒ වගේ ටිකක්ම තමයි...මෙයත් ලංකන් ලේ තීන යක්ෂ කෙල්ලෙක්..මියාගෙ besty..හිතාගන්න පුලුවන්නෙ ඉතින් යාළුව වගේම තමයි...මෙයත් doctor කෙනෙක්..යාලුවගෙ ඕන පිස්සු මොංගල් වැඩකට මෙයා අනිවාරෙන් සම්බන්ධයි...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now