🍁 Author Note 🍁

1K 245 156
                                    

* මේක කියවන්නම ඕනි කියලා නෑ..🤗

කියන්න තියෙන්නෙ මෙච්චර කල් මා එක්කම ,  කතාව එක්කම හිටියට ගොඩාක් ස්තුතියි කියලා...🥰❤

Thank you so much...❤😘


































මේක කියවනවට ගොඩාරියක් තැන්කූ....❤😘

අද උදේ ඇහැරෙද්දි නම් මේක අද ඉවර කරන්න කිසිම අදහසක් තිබුනෙ නෑ..ඒත් පස්සෙ මං මේක ඉවර කරන්න ගත්තෙ අදින් ජනවාරි මාසෙ ඉවරයි කියලා හිතන්..🥴
මොනා කරන්නද..calendar එකක් බලනවා කියලෑ....🤧 ඒත් promise වුනා නම් ඒක ඒම කරන්නම ඕනි..ඉතිං මං ඉවර කලා...🥰

මං මේක ජනවාරි ඉවර කරන්න හිටියෙ කෝමත්..මොකද A/L exam කරන නංගලා මේක ආසාවෙන් කියෙව්වා.. එයාලට මං සුභ පතනවා..❤

මට කියන්න තියෙන්නෙ මං මේක මෙච්චර සංකීර්ණ විදියට ලියන්න ගත්තේ නෑ...නිකන් ලිව්වෙ..ඒත් පස්සෙ ඒක දුර ගියා...මටත් ඕනි වුනා ඔයාලගෙ
Hearts touch කරන්න....ඒකෙන් තමයි මේක මෙච්චර දිගට ගියෙ....🙊❤

ඒ වගේම ඔයාලගෙ comments නිසායි ඒ.එක page එකක් ඉවර වෙද්දි මං දැක්කෙ 'අනේ ඊළඟ එක' කියලා....ඉතිං
ඒකම තමා මට ලියන්න හයියක් වුනේ...🥺❤

Inbox මැසේජ් තිබුනා සෑහෙන්න...❤ ඒ වගේම ලස්සන නිසඳැස් ලියවෙලා තිබුනා..❤ මං මොනා හරි කියද්දි ඔයාලා ඒකට උත්තර දුන්නා...❤🥺

ඒ වගේම මං දැකපු නොදැකපු ගොඩක් තැන්වල කතාව රෙකමන්ඩ් වෙලා තිබුනා..මං දැකපු ඒවට තෑන්ක්ස් කලා..දැකපු නැති එකක් නම් ගොඩක් තෑන්ක්ස්...❤😍

ඇත්තටම මාත් එක්කම ඔයාලා පොරොන්දු වුන විදිහටම හිටියා....🥺🥺 ඔයාලා තමයි හොඳම readers...❤

ඉතිං මට කියන්න තියෙන්නෙ ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි....🥺❤😘

Page 60 ක් ලියවුනා..🥴 ජීවිතේ පළවෙනි පාරට..🤧 මං ද ලිව්වෙ කියලා හිතෙනවා ආයෙ බලද්දි...🤔🤭

මෙච්චර කල් පටන් ගත්ත විදියටම 100ට අඩු නොවීම views තිබුනා කියන්නෙ කොච්චර දෙයක්ද...?🤗❤

13.01.2022 - 30.01.2022

Lv u so much....🥺❤❤❤

එහෙනම් එච්චරයි බබාලා...ඔයාලට ඉක්මනට reply කරන්නම්..මට ඒවා ගොඩක් වටිනවා.. ගොඩක්ම වටිනවා..❤🥺

__________________________________

පසුව ලියමි...🤏😎✍

වෙලාවක් තියේ නම් වගේ Intro එකේ ඉඳන් ජිමින් ජේකේ ගාවට යනකන් ටික ආයේ කියවන් ඇවිත් බලන්න...ඔයා සප්‍රයිස් වෙනවා ෂුව..😉

ඔයාලා දුෂ්ටයි කියලා හිතුව අය කොච්චර හොඳද කියලා ඔයාලා දකි...🤗 දකින දේ ඇත්ත ම වෙන්නෙ නෑ හැම වෙලේම.

Ex :- ටේ ජිමින්ගෙ කනට ගහපු වෙලාවෙ ජිමින් නිදියද්දි ලියලා තියනවා එයාගෙ කම්මුල් සීතලට දැනුනා කියලා..කන රත් වෙන්න ගැහුවාම සීතල වෙන්න බෑනෙ ළමයි...😉 මොකද්ද වෙන්න ඇත්තෙ..🤭

ඕවගේ ඒවා අහු වෙයි..ඔය ඔක්කොම උදාහරණ ඇසුරෙන් විමසන්න ගියොත් මේක විචාරයක් වෙලා විකාරයක් වෙනවා..ඒ හින්දා ඔයාලා ම හොයා ගන්න..😘😋❤

ලාස්ට් , අන්තිම , අවසාන කමෙන්ට් එක දෙන්න බබාලා..ආයෙ මං එන්නෙ නෑ මේකෙන්..😭😭🥺💔🥀

(එතකොට දුක හිතුනනෙ..😭)

ඒක ආයෙම දකින්න බැරි වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක ආයෙම දකින්න බැරි වෙයි..😔

Bye...love u all....😭😘❤

Edited 👇

ඒ ටික මාර ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ටික මාර ලස්සනයි...🥺 ඉතිං මං ඔයාලට පෙන්නන්න අරන් ආවා...😌❤

තැන්කූ බබාලා..ඒවා ඇත්තටම හරිම ලස්සනයි..😘❤

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now