° Page 07 ° - ° PJM

1K 318 4
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමරිට රතු රෝස මලක් හොයන්න එයාගෙ තාත්තා හැමතැනම ගියා..ඒත් එයාට හොයා ගන්න බැරි වුනා...
අන්තිමට එයා අහම්බෙන් ලොකු මාලිගාවකට ඇතුලු වුනා
එයාට රතු රෝස මල් යායක්ම හම්බුනා....

ඒත් ඒක අයිති රාක්‍ෂයෙක්ට!

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින්ට ඕනි කරන පොත හිතපු තරම් ලේසියෙන් හොයාගන්න ගන්න මිස්ටර් පාර්ක් ට බැරි වුනා..එයා හැම bookshop එකකට ම එයාගෙ අය යවලා හෙව්වත් කිසිම විදියක 1943 අවුරුද්දෙන් පොතක් එයාට ලැබුනෙ නෑ..

අන්තිමට එයා මුල් පිටපත් තියන අයගෙ ලිස්ට් එකක් ගත්තෙ ගොඩක් අමාරුවෙන් එයාගෙ දක්ෂතම කෙනෙක්ට කියලා.ඒ පිටපත් තිබුන පස් දෙනෙක් හිටියා.එක්කෙනෙක් කොරියාවේ කියලා දැක්කම මිස්ටර් පාර්ක් සතුටු වුනා..

කොරියා වලට ආවට පස්සෙ එයා ඒ කෙනාව හොයන් යන්න ගිහින් නතර වුන තැන දැක්කම එයාට කෙළත් ගිලුනා..

JK!

Jk company එක කොරියා වල තියන ටොප් ටෙන් අතර කවදත් හිටියා.ඒත් ඒකෙ ඕනර් හැමෝම කියන විදියට.....

Monster කෙනෙක්!

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now