° Page 26 ° - ° PJM

938 302 12
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

බියුටිගෙන් මූණ හංගපු රාක්‍ෂයා එයාගෙන් ඈත් වෙලා දින තුනක්...

ඒ තරම් පාළු දවස් පුංචි කුමාරිගෙ ජීවිතේ තිබුනමයි..එයාගෙ දියමන්ති ඇස් වල කඳුළු කැට හැමදාම දැක්කෙ රතු රෝස උද්‍යානෙ මල් පෙති විතරයි..

එයා උත්සාහ කලත් රාක්‍ෂයා මුණ ගැහෙන්න රාක්‍ෂයා එයාව මගහැරියා..

ඒත් දන්නවද...

දවසක් එනවා දේවල් වෙනස් වෙන..

කුමරිය අද රෝස උද්‍යානයට අඩි තිබ්බෙ රාක්‍ෂයාට හොරෙන්..එයාව අල්ල ගන්න...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් එදයින් පස්සෙ ජේකේට කතා කරන්න මොන තරම් ට්‍රයි කලත් ජේකේ ජිමින්ගෙ ඇස් ඉස්සරහට ආවේම නෑ..

කවදාවත්ම උදේ ඇහැරෙන් නැති ජිමින් දැන් උදේම ඇහැරෙනවා..එකම වතාවක් දවසට එයාව හොරෙන් දකින්න..ඒත් ජේකේ එයාව මග ඇරලා ඉන්න ගොඩක් මහන්සි වුනා..

ඒත් ජිමින් ආයෙ ආයෙත් උත්සාහ කලා..එයාගෙ රාක්‍ෂයාව දකින්න...

ඒත්....හැමදාම හැංගෙන්න බෑ...

දවස් තුනකට පස්සෙ ජේකේ ගොඩක් කළබලෙන් මැන්ශන් එකෙන් එලියට යන හැරි ජිමින් දොරෙන් හැංගිලා බලන් හිටියා..

"කීයට හරි ඔයා ඇතුළට යන්නෝනි මේ දොරෙන්නෙ.."

ජිමින් ස්වීටර් එකත් දාගෙන දොරෙන් එලියට ඇවිත් දොරට හේත්තු වෙලා බිම හිම ගොඩ උඩම ඉඳන් දණහිස් ලං කරන් ඒ අස්සෙ එයාගෙ උණුසුම් සුසුම් හැංගුවා..හිතුවට වඩා සීතලයි..හිම කැටිති ජිමින්ගෙ උරහිස් වල වගේම කොණ්ඩ රැළි අතරත් හැංගුනා...

ඒත් එයා බලන් හිටියා ජේකේ එනකන්..එක පාරක් දකින්න.එකම එක පාරක්..

Jimin pov...

(පැයක්...)

තව ඉන්නම් . . . . . . . . . . . . . . . . . . .  ජේකේ මං බලන් ඉන්නම්...................

































































(පැය දෙකක්....)

දන්නවද ජේකේ සුරංගනා කතාවල ඉන්න හැම කෙනාම එයාලගෙ ආදරේ ලස්සනට පාට කරනවා.....මටත් ඕනි..මං බලන් ඉන්නම්...ඒත් මට ලැබෙන් නැති වෙයි නේද......මං ඔයාව රිද්දුවනෙ.. . . . . . . . . . . . . . . දැන් මටයි රිදෙන්නෙ...








































































(පැය හයක්..)

සීතලයි...මගෙ ඇඟිලි එහෙ මෙහෙ වෙන් නෑ වගේ. මට දැනෙන්නෙ නැහැ...ඒත් මං දන්නවා මං ජීවත් වෙනවා කියලා.
ඔයා එන්නෙ නැද්ද. . . . . . .
ජේ...කේ..? . . . . . . . . . . . . . . . . . . ඔයා දැන් මට ආදරේ නෑ නේද..? ඒකනෙ මාව මග අරින්නෙ...?



















































(පැය නවයක්....)

මාව මැරුණොත්...මං ලබන ආත්මෙත් ඔයාවම පතන්නම්...එතකොට ඔයා මට කලින් වගේ ආදරේ කරනවද...? පොරොන්දු වෙනවද.... . . . . . . . . . . . ?
ජේකේ........?






























































කළුවරයි..හැමතැනම. . . . . . . . . . . . . ඒ වගේම සීතලයි......

කෝ ඔයාගෙ උණුසුම.............?

මේකද අපේ කතාවෙ අවසානෙ.....?

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now