Sinhalabl Stories

Refine by tag:
sinhalabl
WpAddsinhala
WpAddbl
WpAddsrilanka
WpAddboyxboy
WpAddhappyending
WpAddසිංහල
WpAddgaylove
WpAddboyslove
WpAddlove
WpAddromance
WpAddsl
WpAddblsinhala
WpAddnonfiction
WpAddgay
WpAddfriendship
WpAddschoollove
WpAddschool
WpAddschoolromance
WpAddlgbt
sinhalabl
WpAddsinhala
WpAddbl
WpAddsrilanka
WpAddboyxboy
WpAddhappyending
WpAddසිංහල
WpAddgaylove
WpAddboyslove
WpAddlove
WpAddromance
WpAddsl
WpAddblsinhala
WpAddnonfiction
WpAddgay
WpAddfriendship
WpAddschoollove
WpAddschool
WpAddschoolromance
WpAddlgbt

237 Stories

  • WELCOME TO පිටකොටුව  by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 326,202
    • WpPart
      Parts 69
    ආදරේ කියන්නේ කරගහන්නම ඕන දෙයක් ~ අහම්බෙන් හිමිවුණ ආදරය විරේන් ❤️ කාව්‍ය 2025/11/08
  • A Love That Never Be Mine  by Mashii_302
    Mashii_302
    • WpView
      Reads 36,641
    • WpPart
      Parts 31
    "අපි...යාලුවෝ හ්ම්? අනික...ඔයාව දාලා කොහේ යන්නද මන්?" "....Mhm...Just friends but...," දිග නිහඩතාවයකට පස්සේ සේන් එහෙමම මන් දිහා බැලුවේ අමුතුම ගින්දරක් ඒ ඇස් ඇතුළේ දැවෙද්දි. "You are mine." ඇහෙන නොඇහෙන ගානට එයා කිව්වා! මන් තොල් ඈත් කරන් හුස්මක් අරන් ඔලුව වැනුවම සේන්ගේ අත් මගේ වටේට තද වුනා. First love teaches you how to feel. Right love teaches you how to live.
  • අහිමි ( Completed ) by Ahimi1
    Ahimi1
    • WpView
      Reads 24,510
    • WpPart
      Parts 34
    "එකක් මතක තියාගනින් මට තමුසෙව එපා , මෙහෙ ඉන්න බැරිනම් මැරිල පල මූසලයා" - රුශාල් වික්‍රමසින්හ - "මටත් ඉවසීමේ සීමාවක් තියනවා අයියෙ දවසක් එයි ඔයා පසුතැවෙයි මම නැතිවෙයි" - විතුම් ශකිල්‍ය - (හිමිවී අහිමිව නැවතත් හිමිවන ආදරය)❤️
  • මාග 🤍 | Ongoing  by JanuLoveTK
    JanuLoveTK
    • WpView
      Reads 198,087
    • WpPart
      Parts 53
    පසුවදන ලියන්නට... ♡ Cover credit goes to :- @_Taekookie_Moon_ 2024.07.29
  • ඔබගෙන් තරම්✨ [Complete bl ]✅ by Nhyora_Chichi
    Nhyora_Chichi
    • WpView
      Reads 131,479
    • WpPart
      Parts 69
    "ඔබ මැවු පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා" Start - 2025/07/05 End. - 2025/12/25
  • ඩැෆොඩිල් by Picca_Zo
    Picca_Zo
    • WpView
      Reads 2,852
    • WpPart
      Parts 16
    වසන්තය සොයා පියඹන සියොතුන්ගේ පෙම් අඩහැරය...
  • ​The Bound Soul: Blood Pact by Luna_Quill0509
    Luna_Quill0509
    • WpView
      Reads 948
    • WpPart
      Parts 8
    ​"මගේ අවසරයකින් තොරව උඹට මේ මාලිගාවෙන් තියා, මේ කාමරෙන්වත් එළියට යන්න බැහැ..." ​එක රැයකින් තමන්ගේ පවුලත්, මුළු ජීවිතයම විනාශ වුණු කවින්... තමන්ගේ සතුරන්ගෙන් පළිගැනීම වෙනුවෙන් Underworld එකේ මාරාන්තික රජු, 'වේගාස්' සමඟ ලේ ගිවිසුමකට (Blood Pact) එළඹෙනවා. හැබැයි ඒ වෙනුවෙන් කවීන්ට තමන්ගේ ආත්මයම වේගාස්ට පූජා කරන්න සිදු වෙනවා. ​කෲර, නපුරු වේගාස්ගේ රන් කූඩුව ඇතුළේ හිරවෙන මුරණ්ඩු කවින්... තමන්ගේ පළිගැනීම සඵල කරගනීවිද? නැත්නම් මේ නොමැකෙන සීතල අයිස් මාලිගාව ඇතුළේ වේගාස්ගේ ආදරය ඉස්සරහා සදහටම දියවී යාවිද? ​An intense, dark fantasy BL story of blood, revenge, and a bound soul Written by: Luna Quill
  • සඳතැන්න ( Ongoing ) by Ebon_Verse
    Ebon_Verse
    • WpView
      Reads 1,974
    • WpPart
      Parts 11
    Description නෑ.. කියවලම බලන්නකො. Start Date - 2026/03/17 End Date - Ongoing
  • Twenty five ( Ongoing )  by chootydoni
    chootydoni
    • WpView
      Reads 3,819
    • WpPart
      Parts 22
    උබ පිං කඳක් සෙනුල්... මිහිපිට දේවතාවක්... පාර වැරදුණාද බන්...තවුතිසා දෙව්ලොව සුර පුරේ හුස්ම ඩිංඟක්... මේ මනුලොව පණගහන්න තරම්...💗🥀 2026.06.06 2026.?...
  • 𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 | by BlakPanther_09
    BlakPanther_09
    • WpView
      Reads 7,470
    • WpPart
      Parts 13
    කාටවත් පාලනයක් නැති දඩබ්බර නපුරු පාලකයෙක් පුන්චි සුරදූතයෙක් ලග විතරක් හා පැටියෙක් වගේ හිටියොත් ....... මොනා වේවිද....... අදුරටයි එලියටයි එක් වෙන්න පුලුවන් වේවිද........? ву уυηнєє.....
  • මගෙ මුරණ්ඩුකාරයා💙 | Ongoing BL  by shin_Aura
    shin_Aura
    • WpView
      Reads 26,689
    • WpPart
      Parts 31
    අහංකාර හිතකට යටත් වෙන මුරණ්ඩු හිතක අයිතිකාරයෙක්ගෙ කතාව...🦋 පොඩි කාලෙ ඉඳන් මාරා ගත්ත තරහාකාරයො දෙන්නෙක් ආදරයෙන් බැදෙනවා .... පුදුමයි තමා ... එත් එහෙම වුනොත් .... අශාල්‍ය × තීර්ව Enemies to >>>> lovers 😉❤️👀 නිල් ඇස් කියන්නෙම මායවක් 💙👀 .. . . මේක මගෙ first bl story එක ළමයි අඩු පාඩු ගණන් ගන්න එපා . My first story . 😌✨️🌷
  • කපුරු    [Yizhan nonfic] by ChiM_cHim_sHi
    ChiM_cHim_sHi
    • WpView
      Reads 921
    • WpPart
      Parts 16
    කපුරු මල් නුඹට පෙම් කලා නුඹෙ හිත පොහොට්ටුවට බැඳිලා
  • Perfect Prefects by Dylan_Rajakaruna
    Dylan_Rajakaruna
    • WpView
      Reads 5,319
    • WpPart
      Parts 12
    "අයියේ, ඔයා මේ ඉස්කෝලේ head prefect. කවුරු හරි මේ ගැන දැන ගත්තොත් ඔයාගේ badge එක ගලවයි." "ඉතින් ගලවපුදෙන්. මට මේ කොහේවත් යන badge එකකට වැඩිය උඹව වටිනවා මැණික." "මගේ සූරියකාන්ත මල"🌻 Perfect Prefects by Dylan Rajakaruna Start : 2026.04.16 End :
  • කුමක් කරන්නද මා  || (Ongoing) by Chenxee
    Chenxee
    • WpView
      Reads 2,494
    • WpPart
      Parts 44
    " මට කාගෙවත් කතා වල හතුරා වෙන්න ඕනෙත් නෑ , වීරයා වෙන්න ඕනෙත් නෑ , මට ඕනෙ මට හම්බෙන අයගෙ මතක වල නොමැකෙන මතකයක් වෙන්න විතරයි... " - සහස් නයෝද්‍ය කොඩිකාර - " එහෙම හැමෝගෙම මතක අස්සට රිංගන්න ඔයා ජාතික වස්තුවක් නැමේනෙ , ඔය ආදරේ මට විතරක් හොඳටම ඇති . " - ආකාෂ් හස්මිත දේව්ප්‍රිය -
  • 𝗧𝗵𝗲 𝗟𝗮𝘀𝘁 𝗢𝗺𝗲𝗴𝗮 𝗖𝗿𝗼𝘄𝗻[𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴 𝗯𝗹] by kim_do_Eun
    kim_do_Eun
    • WpView
      Reads 176
    • WpPart
      Parts 3
    👑 The Last Omega Crown 🌙 සඳ එළිය යට සැඟවුණු රහසක්... අවුරුදු පන්සියයක් පැරණි අනාවැකියක්, අතීතයෙන් පැමිණි බලයක්, ඉරණමෙන් බැඳුණු හදවත් දෙකක්... ඇල්ෆා කෙනෙකුගේ වගකීමත්, ඔමෙගා කෙනෙකුගේ රහසත් අතරින් ආරම්භ වන අසාමාන්‍ය බැඳීමක්... බලය, පාවාදීම, ආදරය සහ ඉරණම එකට ගැටෙන ලෝකයක... ඔවුන්ට තමන්ගේ සත්‍යය සොයාගත හැකි වේවිද?🌙🐺 A BL Omegaverse Fantasy Story
  • ශ්(වේ)ත් by Vesper_Noir
    Vesper_Noir
    • WpView
      Reads 456
    • WpPart
      Parts 7
    කලු සුදු ලෝකයක දෝලනය වන අලු පාට ප්‍රේමයක්..
    +12 more
  • it'S 2040 (slow Update ) by Dananji_fz
    Dananji_fz
    • WpView
      Reads 3,423
    • WpPart
      Parts 23
    සම්මත අසම්මත යුද්ද නෑ හැමෝම නිදහසේ ජිවත් වෙන කාලයක් වර්තමානෙන් අනාගතේට ගිහින් ඒ ජීවිත මොනවගේද බලන්න කැමති අයට...... it's 2040 broh.... 💫
  • නුඹේ නම කියන හැම හුස්මක්ම 🤍| BL | Sinhala by STheekshani
    STheekshani
    • WpView
      Reads 95
    • WpPart
      Parts 6
    විශ්වවිද්යාල ජීවිතේ අලුත් පටන් ගන්න අවිරු කවදාවත් හිතුවේ නැහැ තමන්ගේ ජීවිතේ ලොකුම වෙනස එක් අමුතු කොල්ලෙක් නිසා වෙයි කියලා. නෙත්සර... Campus එකේ හැමෝම ආදරේ කරන, හැමෝටම හිනා වෙන, හැබැයි කවුරුත් නොදන්න රහස් ගොඩක් හංගගෙන ඉන්න කොල්ලෙක්. මුලින්ම ඒ දෙන්නා අතර තිබුණේ වෛරයක්. ඊට පස්සේ මිත්රත්වයක්. ඊටත් පස්සේ... නමක් දෙන්න බැරි බැඳීමක්. ඒත් සමාජය ඒ ආදරේ පිළිගනීවිද? නැත්නම් ඒ දෙන්නට තමන්ගේ ආදරේ වෙනුවෙන් හැමදේම අහිමි කරන්න වෙයිද?
  • ඉරූ! | Sinhala bl by Ella_Su
    Ella_Su
    • WpView
      Reads 25
    • WpPart
      Parts 2
    🧡සරල කතාවක්.! නිදහසේ කියවන්න.! 🧡
  • සින්දූර් LOVE (ONGOING) ♥️ by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 184,986
    • WpPart
      Parts 64
    වෙඩි උණ්ඩයට පෙම්බදින අහිංසක වෙද නලාව~ 2025/02/09