° Page 08 ° - ° PJM

1K 314 9
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරිට රතු රෝස මල ගන්න එයාගෙ තාත්තට ඒ මාලිගාවට යන්නම වුනා...ඒත් එයා හිතුවෙත් නැති විදියට එයාව එහෙට සාදරයෙන් පිළිගත්තා වගේ...

ඒ මාලිගාවට ලස්සනට වශී වුන එයා ඒක ඇතුලට ම ගියා...කෑම පුරෝපු මේසයක් ම එයා වෙනුවෙන් සූදානම්ව තිබුනා.එයා සතුටින් ඒ භෝජන භුක්ති වින්දා...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

මිස්ටර් පාර්ක් හිත හදන් Company එක ඇතුලට ගියෙ ගැහෙන හදවතින්...ඒකෙ ඕනර් ගොඩක් දරුණුයි කියලා එයා දන්නවා.ඒ වගේම ඒ මූණ කිසිම කෙනෙක් මේ වෙනකන් දැකලා තිබුනෙත් නැහැ...

මිස්ටර් පාර්ක් ඇතුලට යද්දි එයාව බලාපොරොත්තුවෙන් හිටියා වගේ රිසැප්ෂන් එකෙන් පිළිගත්තා.

එයා කෙළින්ම Jk එකේ ඕනර්ගෙ ඔෆිස් එකටම එක්ක ගිය රිසැප්ෂන් ගර්ල් එයාට සෙකට්‍රිව මුණගැස්සුවාම එයා මිස්ටර් පාර්ක්ට කතා කරලා එයාලාගෙ කම්පැනි එකට ජොයින් වෙන්න කියලා ආරාධනා කලා..

මිස්ටර් පාක් ගොඩක් පොහොසත් කෙනෙක් වුනත් එයාට කොරියා වල ලොකුම කම්පැනි එකට බැඳෙන්න ලැබුන අවස්ථාව මගහැර ගනීද..එයා ඒකට උඩින්ම කැමති වුනා.

එයා සෙකට්‍රි කියපු තැන් වලින් සයින් කලේ ඒ තරම් බලන් නැතුව.මොකද ඒ කියපු විදියට එයාට දෙගුණයක ලාභයක් නිකන්ම ලැබුනා...

හැමදේටම වඩා වටින්නෙ මුදල්....

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now