bite me chapter 43

995 166 25
                                    

"thank u doctor .....

ටේහියුන් ජන්කුක් ගෙ ඩොක්ටර් ට ආචාර කරලා හොස්පිට්ල් ස්ටාෆ් එකට එයා ගෙනාපු ගිෆ්ට්ස් ටික බෙදලා දෙන දිහා ජන්කුක් ඇද උඩට වෙලා බලන් හිටියා..එයාගෙ හියුන්ගී නර්ස් අක්කලා එක්ක මුකුලු කරලා එයාලා හැමෝම ජන්කුක්ගෙ රූම් එකෙන් ගියාට පස්සේ ටේහියුන් ජන්කුක් පැත්තට හැරුනෙ යමු කියන්න උනත් ජන්කුක්ගෙ මූන දැකලා ටේහියුන් ට දාඩිය දාන්න ගත්තා...

"නර්ස්ලා කීයක් දැන් ඔයාගෙන් නම්බර් එක ගත්තද?

"නම්බර්...proof..එයාලා දන්නවා ඔයා තමයි මගෙ වන් ඇන්ඩ් ඔන්ලි හස්බන්ඩ් කියලා ....

"හහ්...මාව වඩාගන්න....ඔයා මේ හොස්පිට්ල් එකෙන් එලියට යනකන් මාව  වඩාගෙන තමයි යන්න ඕනි...තව මට ලොකු බෝර්ඩ් එකක් දෙන්න ,තව ඒකෙ ලොකුවට ලියන්න කිම් ටේහියුන් ඊස් ෆකින් ටේකන් කියලා ......

"මො..කක්...

"ටේහියුන් හියුන්ගීහ්.....

"හරි බේබී...මං ගන්නම් ඔයාව....ත...ව බෝර්ඩ් එකත් බෙල්ලෙ එල්ලගන්නම්...

________________________________

අද ජන්කුක් හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වෙනවා..එද ජන්කුක් ට සිහිය ඇවිත් ආයෙම පැනික් ඇටෑක් එකක් ආවා...ජන්කුක් ට ආයෙම සිහිය එද්දි ටේහියුන් හුගක් තදේට ජන්කුක් ව තද කරන් ඉන්නවා එයාට දැනුනා...

"හියුන්ගී .

ජන්කුක් ගෙ කටහඩට ටේහියුන් ඇස් ඇරියා..එයාගෙ හා පැටියා ගෙ සුදු මැලි මූන අත්වලින් අල්ලගෙන ටේහියුන් ජන්කුක් ගෙ නලල සිපගත්තා ...

"ඔයාට කොහොමද ....

ටේහියුන් අහද්දි ජන්කුක් ඇස් පිල්ලම් ගැහුවෙ එයා හොදින් කියන්න ...

"ඒත්.....ම-ට කියන්න ම-ට කියන්න මුල ඉදන් අපෙ කතාව...මං ලෝක දෙකක හිරවෙලා වගේ හියුන්ගී .....මගෙ ඔලුව පුපුරයිද කියලා මට බයයි..

ජන්කුක් ගෙ හාට්බීට් එක ආයෙම වෙනස් වෙද්දි ටේහියුන් හිමින් ජන්කුක් ගෙ ඇදට නැගලා ජන්කුක් ව ඔඩොක්කුවට ගත්තා..දැන් ජන්කුක් ගෙ ඔලුව තියෙන්නෙ ටේහියුන් ගෙ පපුව උඩ....

"හොද හුස්මක් ගන්න බේබි...කිසිම දෙයක් ඔයාට වත් මටවත් වෙලා නෑ මැනික..අපි දෙන්නා හුගක් හොදින්...ඔයාට මතකද අපි දෙන්නා මුලින්ම හම්බුන දවස....

Bite me |taekook Where stories live. Discover now