bite me chapter 10

1.1K 271 87
                                    

Thank you baby ❤😚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you baby ❤😚

ජන්කුක් ගැස්සිලා ඇහැරුනේ කවුරුහරි එයාට සැරෙන් සැරෙ තට්ටු කරන්න ගත්ත නිසා..අනික ඇයි මේ මිස්ටර් තට්ටු කරන්නා මුමුනන්නේ...ඇයි එයාට බැරි සද්දෙට කතාකරන්න...

"අහ් කවුද අප්පා....

ජන්කුක් කතාකරන්න හැදුවත් එයාගෙ කට බෝල අත් දෙකකින් වැහෙද්දි ජන්කුක් දන්නවා ඒ ජිමින් කියලා...එතකොට යි ජන්කුක් ට මතක් උනෙ එයා ජිමින්ගෙ ආරක්ශාවට ඉන්න කෙනා කියලා..

ජන්කුක් ගැස්සිලා නැගිටින දිහා ටිකක් වෙලා බලන් හිටිය ජිමින් එයා පියවි සිහියට එනකන් ටිකවෙලාවක් දුන්නා.අන්තිමට ජන්කුක් හරි සිහියට ඇවිත් ජිමින් දිහා බැලුවට පස්සෙයි ජිමින් එයාගෙ අත ජන්කුක් ගෙ කටින් අයින් කරෙ.

"ශ්...සද්ද කරන්න එපා..මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා .

ජිමින් ජන්කුක් ට කියද්දි ජන්කුක් පොඩි එකෙක් වගෙ ඔලුව වැනුවා.කාමරෙ ටිකක් එලියයි,මොකද ජිමින් ඇහැරුන වෙලාවෙ ටේබල් ටයිට්ස් ඔන් කරපු නිසා.අන්තිම ට ජිමින් අත දික් කරපු පැත්තට ඇස් යවපු ජන්කුක් හයියෙන් කෑගැහුවේ ජිමින්ගෙ ඔලුවෙ අත ගස්සවලා.හිච්චි හාවන්ට කියලා වැඩක් නෑ..

"ඒ කවුද?

ජන්කුක් ඇහුවෙ ජිමින්ගෙන්,බිත්තිය ලග බිම නිදන් ඉන්න කෙනා කවුරු උනත් ජන්කුක් ට මනුස්සකමක් තියෙනවා එයාට හොද ඇදක් දෙන්න ......

"දන්නැ...සද්දෙටයි මං ඇහැරුනේ..මං හීනෙන් වගෙ දැක්කෙ එයා ඔයා ලග ඉදන් ජනේලෙ ලගට විසික් වෙනවා,

"එයා හොරෙක්ද දන්නෑ...සමහරවිට මගෙ ලග් වටින දේවල් නැති නිසා දුකට ජනේලෙන් පනින්න ගිහින් ඔතන නින්දගියාද දන්නෑ ...

Bite me |taekook Where stories live. Discover now