bite me chapter 4

1.3K 267 113
                                    

ටේහියුන් ජිමින්වයි ජන්කුක්වයි රූම්ස් දෙකකින් තිබ්බා.ජිමින්ට නම් සිහිය එන්න හුගක් වෙලා යයි කියලා ජින් හියොන්ග් කියපු නිසා ටේහියුන් හිටියෙ ජන්කුක් ඇහැරෙනකන්..ඒත් ටේහියුන් ගෙ අවධානය බිදුනෙ ලිවින්ග් ඒරියා එකෙන් ඇහුන ලොකු සද්දෙකින්..

"යුන්ගි හියුන්ග්...

ටේහියුන් බිම වැටිලා තියෙන ස්ට්‍රැචූ එක දිහා බලලා කේන්තියෙන් හුස්ම ගන්න යුන්ගි දිහාබැලුවා.

"ඒ මිනිස්සුන්ව යවන්න ඕනි කිම් ටේහියුන් ...මේ දැන්ම..

යුන්ගි හුස්ම ගන්න වේගෙට ටේහියුන් ට හිතුනෙ එයා තාම ඉන්නෙ ජිමින්ගෙ ලේ නිසා වියරු වෙලා කියලා..ඒත් ජින්ගෙ පිල්ස් බොට්ල් එක යුන්ගි ගෙ අතෙ තිබ්බ නිසා ටේහියුන් ට තේරුනා යුන්ගි ඉන්නෙ බේත් අරන් කියලා ...

"ජින් හියුන්ග් කිව්වා ජිමින්ට හොද වෙනකන් යවන්න එපා කියලා ....

ටේහියුන් යුන්ගි ව ගනන් නොගෙන කවුච් එකෙ වාඩිවෙද්දි යුන්ගි කේන්තියෙන් ටේහියුන් ලගට ගියා..

"මං කිව්වෙ උන් දෙන්නවා මෙහෙන් යවන්න කියලා..අපි කොහොමද මිනිස්සු එක්ක ඉන්නෙ ටේහියුන් ? අර කොල්ලා ව මරලා දාලා අනිත් කොල්ලව කැලෙන් අතාරලා දානවා..පස්සෙ නිව්ස් වල යයි උන් දෙන්නා කැලෙ සත්තු මරලා දාලා කියලා....

ටේහියුන් යුන්ගි දිහා බලලා හුස්මක් හෙලුවා.

"තේරුම් ගන්නවා මින් යුන්ගි ...දැන් කාලෙ වෙනස් මිනිස්සු හිතන තරම් මෝඩ නැ..අන්තිමට අපිවත් කොහෙන් හරි ඕවට පැටලුනොත් නැති ප්‍රශ්න ඇතිවෙන්නේ...

"දැන් උන් දෙන්නට මොකද්ද කරන්නේ...

"දෙන්නගෙන්ම මතකයන් මකලා කැලේ එලියෙන් දාමු....කවුරුහරි දැකලා හොස්පිට්ල් ගෙනියයිනේ...

ටේහියුන් කියද්දි යුන්ගි ටේහියුන් දිහා බලලා ඔලුව වැනුවා..

"අර කෙනා..මං ලේ බිපු කෙනාට කොහොමද ?

"එයාට ඉක්මනට හොද වෙයි...ඔයා ගොඩ දවසකින් ලේ ගත්ත නිසා ජින් හියුන්ග් කිව්වා බේත් එකදිගට ගන්න කියලා...අනික මට සමාවෙන්න හියුන්ග්,ඒක මගෙ වැරැද්ද..

Bite me |taekook Where stories live. Discover now