bite me chapter 30

1.1K 238 70
                                    

"Solor eclipse එකේදි මූන්ගෙ ශක්තිය කෙලින්ම පොලොවට වැටෙනවා,ඒ අන්දකාරෙන් කියවන්නෙ serene නැවත ඉපදෙනවා කියලා ,හරියට serene ගෙ ආශිර්වාදය පොලවට වැටෙනවා වගේ දෙයක්...ඒකයි කලින් අපිට අමුතු මල් සුවදක් ආවේ,ඒ මල් මූන්ලයිට් ප්‍රිම් රෝස්..මං අහලා තියනවා මූන් ලයිට් ප්‍රිම් රෝස් පිපෙන්නේ serene ගෙ උද්‍රානෙ විතරයි කියලා "

ජන්කුක් එයාගෙ ඔම්මවයි අප්පවයි චොප්ප කරන දිහා බලාගෙන ජින් කිව්වෙ ටේහියුන් ට,

"ඒ කියන්නෙ ජන්කුක් ...

"ඔයා කියන්න හැදුවෙ මොකද්ද නම් මං දන්නෑ මිස්ටර් ටේහියුන් ,ඒත් ජන්කුක් තමයි serene ගෙ ආත්මය..ඒක හරියටම අවදිවෙන්න ඇත්තෙ අද..මූන් ගෝඩ් කියන්නෙ ගොඩක් බලවත් කෙනෙක් ....

ජින් කියද්දි ටේහියුන් තාමත් අමුතු විදියට දිලිසෙන ජන්කුක් ගෙ ඇස් දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන් ..

"එයා කිව්වා හරි..එයා සුරංගනා කුමාරයෙක් කියලා ...

ටේහියුන් එයාටම මුමුන ගනිද්දි ජින් ටේහියුන් දිහා ටික වෙලාවක් බලන් හිටියා.

"ඔයා ඔය ආදරෙන් මත් වෙලා වගේ දාන හිනාව තියෙයි නේද,අන්න ඒක හරිම කැතයි ටේහියුන් ...!!!!

_____________________________________

"මං හිතන්නෙ ජන්කුක් දැන් ලෑස්තියි එයාගෙ වගකීම දරන්න....

එවුන් එයාගෙ අස්සෙම නින්ද ගිහින් ඉන්න ජන්කුක් ගෙ ඔලුව හිමින් පිරිමැද්දෙ ඇද ලග හිටගෙන ඉන්න ටේහියුන් වගේම ජින් දිහත් බලලා.

"ජන්කුක්ගෙ ඇග ඇතුලෙ හැංගුන ශක්තිය එලියට එන්න පරක්කු උනෙ එයා හැදුනෙ සාමාන්‍ය ලමයෙක් වගේ නිසා,එයාට ලොකුවට වගකීම් තිබුනෙ නෑ,එයා හැදුනෙ ගොඩක් සැහැල්ලුවෙන්.හරිනම් serene ගෙ ආත්මෙ අවදිවෙන්න මීට ගොඩක් කලින්...ඒත් කොහොමහරි අන්තිමේදි හිතුවෙවත් නැති අයගෙ උදව්වෙන් අපි බලාගෙන හිටපු දේ උනා....

"හෝසොක්...? එයා අතින් හෝසොක් මැරුනා ඔම්මා...ජන්කුක් එහෙම කෙනෙක් නෙමෙයි කියලා මං හොදටම දන්නවා...

ටේහියුන් කියද්දි එවුන් හිමින් ඔලුව වැනුවා.

"මට හෝසොක් ගෙ ආත්මය ගැන දුකයි..ජන්කුක් මෙහෙම වෙනස් වෙන්න එයත් හේතුවක් වෙන්න ඇති...අපි ප්‍රාර්ථනා කරමු හෝසොක්ට හොද තැනකට යන්න පුලුවන් වෙන්න කියලා ..

Bite me |taekook Where stories live. Discover now