bite me chapter 40

991 207 93
                                    

ජන්කුක් ඇස් ඇරියේ අමුත්තක් දැනුන නිසා..මෙච්චර වෙලා නිදාගෙන හිටිය ටේහියුන් ගෙ උනුසුම තවදුරටත් ජන්කුක් ට දැනුනෙ නෑ...ඒ වෙනුවට දරාගන්න බැරි සීතලක් ජන්කුක්ගෙ ඇටකටු පවා විනිවිද යනවා ජන්කුක් ට දැනුනා..

හැම අම්මා කෙනෙක් ම අනතුරක් දැනුනොත් මුලින්ම කරන්නෙ දරුවව රැක ගන්න එක වෙද්දි ජන්කුක් ගෙ අත් හරි පරිස්සමට මාස දෙකහමාරක් වෙච්ච ලාවට මෝරපු කුස ලග නතර උනා..

අදුරෙ තිබ්බත් මේ ටේහියුන් ගෙත් එයාගෙත් කාමරේ නම් නෙමෙයි කියලා ජන්කුක් ට පලවෙනි තප්පරේම දැනුනා.

"selen...

ජන්කුක් දන්නවා ඒ කතා කරෙ තමන්ට බව , අදුරගන්න අමාරු ගැබුරු කටහඩකින් selene කියද්දි ජන්කුක් බයක් නැතුව කටහඩ ඇහුන පැත්තට හැරුනා...

"selen....

ආයෙමත් ඒ කටහඩ පිටිපස්සෙන් ඇහෙද්දි ජන්කුක් කේන්තියෙන් ඇස් හීනි කරා...කවුද එයාව සැරෙන් සැරේ විහිලුවට ගන්න පුලුවන් තරම් හයියක් තියන කෙනා...

"selen...

ජන්කුක් අත් මිට මෙලවුනා..ආයෙම කටහඩ පිටිපස්සෙන් ඇහුනා...

ජන්කුක් හැරෙන්න හදද්දිම එයාට දැනුනා කවුරුහරි එයාගෙ පිටිපස්සෙන් හරියයම එයාගෙ බඩ ඉරාගෙන යන්න පිහියෙන් අනිනවා..ඒ කරලත් එයා නතර උනෙ නෑ...එයා පිහිය රවුමට කැරකෙව්වා....ජන්කුක් ගෙ කකුල් දෙක දිගෙ ලේ ගලාගෙන යද්දි ජන්කුක් කෑගහන බිමට වැටුනා...

"ජන්කුකී..

"ජන්කුකී..

"ජන්කුක්....

"කුක්...

ටේහියුන් හීනෙන් කෑගගහ අඩන ජන්කුක් ව පපුවට තද කරන් මූනට වතුර ගැහුවා...මේ සතියට ඔහොම ඇහැරුන තුන්වෙනි දවස..උදේ වරුව පුරාවට හරියට කෑමක් වත් නොගෙන වොමිට් කර කර ඉදලා අන්තිමේ නිදාගන්න ආවත් ජන්කුක්ට හරියට නිදාගන්න ලැබුනෙ නෑ...මුලු රෑ පුරාවට ඇහැරිලා ඉදලයි,හරියට කෑමක් කන්න බැරි නිසයි ජන්කුක් හිටියෙ නොසෑහෙන්න හෙම්බත් වෙලා..

ටේහියුන් ට බැරි උනා එයාගෙ බලයවත් පාවිච්චි කරන්න..මොකද මාස තුනක් යනකන් එයාලා පරිස්සම් වෙන්න ඕනි...

Bite me |taekook Where stories live. Discover now