"මේ මගුලෙ තෙල් ඉවරද කොහෙද,ඉඩියට්"
ජිමින් කිව්වෙ ජන්කුක්ගෙ "sweaty" ට පයින් එකක් ගහන ගමන්.
"මොන හයියකටද ශෝර්ටි තමුන් මගෙ වයිෆ්ට පයින් ගැහුවේ ආ?
"ඔහ් මයි ෆකින් ගෝඩ්...එහෙනම් මේ මහ කැලේ ඉදන් තමුසෙ ඔය වයිෆ් එක්ක ඕනි මගුලක් කරගන්නවා,ඇයි යකෝ මාවත් ඇදගෙන ආවා මෙතන මහ කැලේ යකෙක්ව අල්ලන්න,දැන් බලනවා කිලෝමීටර් කීයයිද ආවේ,තමුසෙ දන්නැද්ද ඔය බයික් එකට තෙල් ගහගන්න ඉඩියට්"
ජන්කුක් ජිමින්ගෙ තොල් හෙලවෙන එක නතර උනහම කන් දෙකෙන් ඇගිලි දෙක අයින් කරගත්තා.ඒක ඔයාගෙ කනට ගොඩක් හොදයි,ගොඩක් කියන්නෙ ගොඩක් හොදයි.
"හහ්..මේ අහනවා ශෝර්ටී..මං අර මහලොකු බිස්නස් මන් කිම් ටේහියුන් ගෙ මොනවමහරි ගොසිප් ටිකක් හොයාගෙන මිසක් අහපහු යන්නෑ..."
"ඔය මිනිහාගෙ මැන්ශන් එක මේ කැලෙ කොහෙ තියනවද කියලා අපි කොහොමද හොයාගන්නෙ ජන්කුක් , අපරාදේ මට තිබ්බෙ පත්තරේ වැඩට එන්නැතුව පාර අතුගාන ජොබ් එකක්වත් හොයාගන්න"
"ඉදලට වඩා කොට අය ගන්නෑ ශෝර්ටී..
ජන්කුක් කිව්වෙ එයාගෙ ෆෝන් එක අරන් කැලෙ කොහෙද ඉන්නෙ කියලා හොයන ගමන්.
ඇත්තටම ජන්කුක් ජිමින් කියන්නෙ " korean times" නිවුස් පේපර් එකේ ගොඩක් දක්ශ වගේම ප්රසිද්ධ ඕතර්ස්ලා දෙන්නෙක්,එයාලා සමාජෙ ගොඩක් පිලිගත්ත ඒත් වැඩිය මිනිස්සු අතරට නොයෙන අය එක්ක ඉන්ටවීව්ස් කරනවා, ඔව් කෙටියෙන් කිව්වොත් ගොසිප් හොයනවා..
අද එයාලගෙ ටාර්ගට් එක කොරියාවේ අවුරුදු ගානක් ප්රසිද්ධ කම්පැනි එකක අලුතින් පත් වෙච්ච CEO, මිස්ටර් කිම් ටේහියුන් .
YOU ARE READING
Bite me |taekook
FanfictionWhat if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook