bite me chapter 36

1K 215 67
                                    

ජන්කුක් රෑ කෑම මේසෙන් පස්සෙ හැමෝටම කලින් ටේහියුන් ගෙ කාමරේට රිංග ගත්තෙ අද දවස හුගක් මහන්සි දවසක් නිසා..මාලිගාවෙ ජන්කුක්ව පහු කරන හැමෝම ජන්කුක්ට නොසෑහෙන්න ගරු කරද්දි ජන්කුක් හැමෝටම හිනාවෙලා ආපස්සට ගරු කරා.

කවුද හිතුවෙ මේම හැමදේම වෙනස් වෙයි කියලා,සාමාන්‍ය පවුලක ලොකු බරක් පතලක් නැතුව හුරතල් විදියට ජීවත් උන ජන්කුක් අද ෆැන්ටසි ලෝකෙක අතරමං වෙලා වගේ...

"අපෙ ලොක්කා ට මං නැතුව පාඩු ඇති..හොද වැඩෙ බඩතඩියට....

"අපරාදෙ මගෙ මැජික් බලෙන් බැරිද දන්නැ බඩතඩියගෙ බඩ පුම්බලා උඩ අරින්න...මං කියන්නේ රැජිනක් උනහම හොද වෙන්නම ඕනි කියලා නෑනි නේද..පොඩ්ඩක් නපුරු උනත් කමක් නෑ....

"ම්හුම්....මොනාද ඔය හිතෙන් ප්ලෑන් කරන්නෙ මගෙ ප්‍රිම් රෝස්...

ජන්කුක් පිටිපස්ස හැරෙද්දි දැක්කෙ එයාගෙ උරචක්කරමාලේ එයා දිහා අත්දෙකත් බැදගෙන හිනාවෙවී බලන් ඉන්න විදිහ..උරචක්කරමාලෙ හැමතිස්සෙම හිනාවෙන්නෙ නෑ...හිනාවෙද්දිත් උරචක්කරමාලේ ලස්සනයි නේද...

"ඔයා කොච්චර වෙලා මං දිහා බලන් ඉන්නවද ජන්කූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයා කොච්චර වෙලා මං දිහා බලන් ඉන්නවද ජන්කූ....

ටේහියුන් හිනාවෙලා එයා ඇදන් හිටිය කෝට් එක ගලවලා දැම්මා..ජන්කුක් ඒ වෙද්දි වොශ් දාලා හිටියේ..ජින් එයාට වෙනම රූම් එකක් ලෑස්ති කරලා දුන්නා තමයි...ඒත්..... අපි ඒ ගැන කතානොකර ඉමු...

"ඔයා දිහා බලන් ඉන්න මට පිස්සු නෑ හරිද...

ජන්කුක් එයාගෙ නයිට් සූට් එකෙ තිබ්බ නූල් කෑලි අදින ගමන් ටේහියුන් ට රැව්වා...එයාලා එකට නිදන් ඉදලා තියෙයි තමයි..ඒත් ඇයි අද ජන්කුක් ට අමුත්තක් දැනෙන්නේ..සමහරවිට ඒ එයාලගෙ වෙඩින් එක ගැන...එයාලගෙ බොන්ඩ් එක ඒක ගැන හැමෝම පිස්සුවෙන් වගෙ කතාකරන නිසාද...

Bite me |taekook Where stories live. Discover now