bite me chapter 3

1.4K 279 112
                                    

ටේහියුන් උඩ තට්ටුවෙ එයාගෙ රූම් එකට ගිහින් ඉක්මනට වොශ් එකක් දාගත්තෙ පිස්සු කොල්ලො දෙන්නෙක් බලහත්කාරයෙන් එයාගෙ මැන්ශන් එකට රිංගලා තියන නිසා.ටේහියුන් ඒතරම්ම මිනිස්සු අතරෙ ගැවසෙන්න කැමති නෑ.ඒ වගේම එය කැමති නෑ ඒතරම් හයිලයිට් වෙන්න,ඒත් ටේහියුන් ගෙ පෙනුම,එතකොට ටේහියුන් ගෙ හැකියාව එයාගෙ බිස්නස් එකෙ හිතාගන්න බැරි සාර්ථකත්වය නිසා නොදැනීම බිස්නස් ෆීල්ඩ් එකෙ ටේහියුන් කියන්නෙ පවර්ෆුල් පොයින්ට් එකක්.

ඉතින් රිපෝටර්ස්ලා පන්නන එක ඒතරම් දෙයක් නෙමේ.ටේහියුන් මූන පවා එලියට දාන්නෙ නැත්තෙ ගොසිප් කාරයෝ නිසා,මිනිස්සුන්ගෙ කොහොමත් විකාර ඃඇසිරීම් තියනවා..විකාරයි!

ටේහියුන් ටවල් එක ගලවලා පුරුදු විදිහට එයාගෙ කන්නාඩියෙන් බොඩි එක දිහා බැලුවා.ඒක ටේහියුන් කොහොමත් කරන දෙයක්,එයා කැමති අහම්..නේකඩ් ඉද්දි කොහොමද පේන්නෙ කියලා බලන්න..

එකපාරට කවුරුහරි උඩට කඩාගෙන බිදගෙන එන සද්දෙට ටේහියුන් ගැස්සිලා ගියා.එයා සද්දවලට ටිකක් සෙන්සිටිව් නිසා ඒ සාදෙ නිසා ටේහියුන් ගෙ ඔලුවත් රිදෙන්න ගත්තා..ආපුකෙනා කවුරු උනත් ටේහියුන් ගෙ රූම් එකෙ දොර අරිනවා ටේහියුන් දැක්කා..හදිස්සියට දොර ලොක් කරන්නත් අමතක වෙලා කියලා එතකොට යි ටේහියුන් දැක්කෙ.පරක්කු වැඩී, කලින් ටේහියුන් ට තර්ජනය කරපු හා මූනක් තියන ලොකු ඇස් කොල්ලා හතිදාගන කතාකරන්න ටර්‍යි කරන දිහා ටේහියුන් සන්සුන්ව බලන් හිටියා.

"හහාහා...ඔ..යා..ගේ...අර .....මොකාද එකා ..
මගෙ චිමියාගෙ...බෙල්ල ක...නවා.."

ජන්කුක් හතිදන ගමන් කියද්දියි ටේහියුන් ට දෙලොව රත් උනේ.එයාට යූන්ගි හියුන්ග් ගැන සම්පූර්ණයෙන් ම අමතක උනා.

"ඉක්මනට යමු..

ටේහියුන් ජන්කුක් වත් ඈත් කරන් දුවන්න හැදුවත් ජන්කුක් ඉක්මනට ටේහියුන් ව අල්ලගත්තා..

"ඇයි?

"ඔයාගේ පීපී එක එලියේ...

ජන්කුක් ඇස් ලොකු කරලා ටේහියුන් දිහා බලද්දි එයා කල්පනා කරෙ මේ ඇස් ලොකු හා කොල්ලගෙ කම්මුල් බලන් ඉද්දි රෝස පාට වෙන්නෙ කොහොමද කියලා..

Bite me |taekook Where stories live. Discover now