bite me chapter 38

991 207 81
                                    

"කුමරුනී,

ජන්කුක් ඇහැරුනෙ මේඩ් කෙනෙක් කතාකරන සද්දෙන්...හිමින් ඇස් ඇරලා ජන්කුක් ඇදේ එහා පැත්ත ඇල්ලුවෙ ටේහියුන් ව හොයන්න උනත් ඒ වෙද්දිත් ටේහියුන් අතුරුදන් වෙලා තිබුනා.

"ඇතුලට එන්න...

ජන්කුක් හිනාවෙලා ඇතුලට එන්න කියද්දි ජන්කුක් ගෙ මේඩ් ඇතුලට ආවෙත් හිනාවෙලා ,මොකද මූන් පැක් එකෙ මාලිගාව ඇතුලෙ ජන්කුක් මූනට දැක්කත් ඒ දවසම ලස්සනයි කියලා හැමෝම දන්නවා..අනික කාටද පුලුවන් ඒ පුංචි ප්‍රිම් රෝස් මල කටපුරා හිනාවෙවී යද්දි ආපස්සට හිනා නොවී ඉන්න..

ටේහියුන් යන්න කලින් ජන්කුක් ට ඇදුම් අන්දලා ගිහින් තිබ්බත් පටලෝලා දාලා තියන බොත්තම් දැකලා ජන්කුක් ගෙ මූන දෙක වෙල ගියා

"අහ්..මේ වවුල් මොටාට මුලින්ම නිවැරදි ව බොත්තම් දාන්නෙ කොහොමද කියලා උගන්නන්න වෙනවා,ගලවන්න නම් පුලුවන් .....

ජන්කුක් අතුත් බැදගෙන ටේහියුන් ට හිතෙන් බනින එක එයාගෙ දින චර්‍යාවෙ වැදගත් කොටසක්..අනික එයාලගෙ වෙඩින් එක වෙනකන් හම්බෙන්න තහනම් කරපු එකනම් මහම කැත වැඩක් ...මොකද අපෙ ජන්කුකී දැන් වවුලෙක්ට හරීයට ආදරේ කරනවනේ..ඉතින් එයාට ඒ පලතුරු වවුලා නැති උනාම හුගාරියක් පාලු දැනුනෙනවා...

"ම්හුක්..

ජන්කුක් නහයත් චුට්ටක් පිහගෙන වොශ් දාලා ඇදුමක් ඇදගන සේවිකාව තියලා ගිය කිරි එක ගත්තා..

වෙනදට නම් ජන්කුක් නැගිටපු ගමන් හොයන්නෙ මිල්කි එක උනත් අද එයාගෙ බඩගෙඩිය පොඩ්ඩක් දගලන්න ගත්තු නිසා එයා මිල්කිය බොන එක පස්සට දැම්මා..

අන්තිමට ජන්කුක් ඇදුනුත් ඇදගෙන ටේහියුන් එයාට ගුඩ් මෝනින් කිශ් එක දීලා නොගිය එකට බැන බැන ලිවින්ග් ඒරියා එකට ගියෙ හැමෝම කෑම ගන්න එයා එනකන් බලන් ඉන්න නිසා..

"ඔන්න එනවා අපෙ පුංචි සද දෙව්දුව...

එවුන් ජන්කුක් උඩ පැන පැන එද්දි කෑම මේසෙ ඉදන් හිනාවුනා..ජන්කුක් එයාගෙ සීයා තාත්තට මුල්ම ගුඩ්මෝනින් කිස් එක දීලා ඊලගට පිලිවලට ඔම්මටයි අප්පටයි ජිමිනි හියුන්ට ඔලුවට හොද ටොක්කකුයි දීගන එවුන්ජන් ට හිනාවෙලා කෑම මේසෙන් වාඩි උනා..

Bite me |taekook Where stories live. Discover now