bite me chapter 16

1.2K 278 157
                                    

"යුන්ගි ඔයාට මාව ඇහෙනවා නේද?

යුන්ගි අමාරුවෙන් ඇස් අරිද්දි එයා දැක්කේ හෝසොක් එයා දිහා අමුතු විදියට බලන් ඉන්නවා.

යුන්ගිට හොදයි කියන්න ඕනි උනත් ඊට කලින් එයාට දැනුනා එයාගෙ අත කෙනෙක්ගෙ අතෙ ගොඩක් තදින් එතිලා වගේම එයාගෙ පපුව ලගත් සීතල අතක් නැවතිලා තියනවා.

යුන්ගිට දැනුනා එයාගෙ ආත්මය සීතල වෙනවා වගේ,ඒ සීතල යුන්ගිගෙ වේදනා ඔක්කොම නැති කරගෙන මුලු ඇග දිගේම යනවා වගේ..

"යුන්ගි...

හෝසොක් ආයෙම කතා කරද්දි යුන්ගි නැගිට්ටෙ එයාගෙ අතෙ ගුලිවෙලා තිබ්බ ස්පර්ශය නැතිවෙලා යද්දිම වගේ..

යුන්ගි එහෙම්ම හෝසොක් ලගින් ඇස් ගෙනිච්චෙ එයාගෙ අත අල්ලගෙන හිටිය අයිතිකාරයා ලගට.

"ජන්කුක්....

යුන්ගි මුමුනනකොට හෝසොක් ජන්කුක් දිහාට ලා හිනාවක් පා කරා,

"එයා ඔයාව හොද කරා..

"ටිකක් රිලැක්ස් වෙන්න යුන්ගි , ඊට පස්සෙ උන දේවල් කියන්නම්කෝ...

හෝසොක් බිත්තිය මුල්ලටම ගිහින් හේත්තු උන ජන්කුක් දිහා බලාගෙන යුන්ගි ට කිව්වා..

___________________________________

ජින් හිටියෙ නම්ජූන්ට වාරු වෙලා,නැ ඇත්තටම නම්ජූන් හිටියෙ බලහත්කාරයෙන් ජින්ව අල්ලගෙන.ජින් කොච්චර කිව්වත් එයාට අවුලක් නැ කියලා එයාගෙ හස්බන්ඩ් නම් ජින්ව අතෑරියෙ නෑ..

"ඔයා මට කතා කරෙ ඔයයි ඔයාගෙ හස්බනුයි සෙක්ස් කරන හැටි බලන් ඉන්න නම් මං මෙතනින් යන්නම්..because I'm not interest gay p***s,

"F**k,අහගන්නවා කමකට නැති උරුමක්කාරයා..මගෙ මිනිහා මගෙ ඇගට හේත්තු උන එක කොහොමද p***n එකක් වෙන්නේ...

"හහ්...මට නම් පේන්නෙ එහෙම...

ටේහියුන් කිව්වෙ එයාගෙ දිවේ පැත්තකින් කම්මුල තෙරපලා,ඒකත් නම්ජූන් දිහ බලාගෙන..

හහ් විකාරයක්ද මහලොකු වැම්පයර් රජතුමා එයාගෙ මේට්ව බදාගෙන මේ කරන්නේ...!!!

"තමුසේ....ආහ් පොඩ්ඩක් ඉන්න...තමුසෙ කිව්වෙ gay po** වලට අකමැති කියලද?

Bite me |taekook Where stories live. Discover now