35

643 133 21
                                    

මිනිස්සු ආදරේ ඉස්සරහා කොච්චර නම් පාච්චල් වෙන්න ඕනේද? මම කවදාවත් ආදරේ විශ්වාස කරේ නෑ මේ අවුරුදු 22ටම එකම පාරක් ලව් එකක් කරේ නෑ. අපේ ඉස්කෝල වල ඌන් 9 වසරේ ඉදන් ලව් කර කර රගනවා. එවා දැක්කාම මට ලව් කරන්නත් එපා වුනා කිව්වොත් ඒක හරි. ඌන් මහ එපා කරවනවා ලව්. පාසල් ප්‍රේමය මිනිහෙක්ට තියෙන්නම ඕනේ කිව්වට මට තිබ්බේ නෑ. මම මිනිහෙක් නෙවේ අමුනුස්සයෙක් වෙන්න ඇති. ඇත්ත තමයි මුන් ඔක්කොම මට සලකන්නෙ එහෙම එකෙ. වැඩිය හිතන්න දේකුත් නෑ.

ගහක්, ගලක් වුනත් මිනිස්සූ ඒ දේ රැක්කෙ නැත්තම් ඒවා විනාශ වෙනවා. දැන් බලපම්කො ගහක් කපලා දර වලට ගත්තොත් ඒ ගහ නිකන්ම නිකන් මැරිලා යන්වා. සෝ ගලක් මිටියක් අරන් කැඩුවොත් ඒක ආයෙ තිබ්බ විදියට හදන්න බෑ. ඒ වගෙම තමයි හිතක්. හිතකුත් එහෙමයි කැඩිලා බිදිලා යන්න වැඩි වේලාවක් යන්න්ව් නෑ...

"අද කියපු දේ මතක තියාගන්න..." මම සහස්ගෙ වචන වලට දුන්න එකම උත්තරේ එකයි. මම එතනින් නැවතිලා කාමරේට ආවා. එත් ඇයි මම යන්නෙ. මම මෙතනට ආවේ සල්ලි ගෙවලා, බෙහෙත් ගන්න...

"දගයෝ... දගයෝ... විදුවා මෙහෙ එනවලු...." හති දාගෙන එන ගමන් ජුන්ඩා කියද්දි තමයි හත්තිරික්කේ මගෙ පපුව නැවතුනෙ... මූ මෙහෙ එනවා කියන්නෙ මගෙ රෙදි ලෙෆ්ට් නේද?

"මොකක්ද කියවන්නෙ. යකෝ තෝ මොකක්වත් කරේ නැද්ද? ඌ ආවොත් මම මාට්ටු..."

"මම මොනවා කරන්නද බල්ලො... ඌ බස් එකෙ නැගලා දැන් කෝල් එක ගත්තෙ. දැන් ටිකකට කලින් කොටුවෙන් බස් එකෙ නැගලා තියෙන්නෙ.

"අම්මටසිරි වෙනවා ජුන්ඩෝ... ඉක්මනින් ලෑස්ති වෙයන්. ලෝජ් එකක් හොයපන්.. රූම් 2ක් බූක් කරපන්. ජුන්ඩෝ ඉක්මන් කරපන්."

"යකෝ මම නාන්නත් ඕනේ..."

"තෝ නාපම් ගිහින් එහෙනම්. මම බූක් කර ගන්නම්." හේතුවක් නෑ එත් විශුව මේ කවුරුත්ම දැන්ම දැන ගන්න ඕනේ නෑ. මට ලොකු අවුලක් තේරෙනවා.

ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා කරලා රුවන්වැලි සෑයට ලගම තිබ්බ තැනකින් බ්ලූ හවුස් කියලා ලොජ් එකක් හොයාගත්තා. විශුවාව පූරේ ස්ටේශන් එකෙන් පික් කර ගත්තොත් අපිට වැඩ ගොඩින් කර ගන්න පුලුවන් වෙනවා. මම මූණ කට හෝදගෙන වහලේ උඩට නැගලා හච් එකෙ සිග්නල් කනේක්ට් කරනවා.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Où les histoires vivent. Découvrez maintenant