07

937 165 15
                                    

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"ඒ වැටෙන්න එපා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


"ඒ වැටෙන්න එපා..." අර සිරිපාදේ නගිනවා වගෙ තියෙන පඩි වල පොඩි කමටම සහස් තව පොඩ්ඩෙක් රෝල් වෙලා බෝලයක් වගෙ බිමට පත බෑවෙනවා දකින්න අකමැති නිසා මම කැමරාවත් අවධානමේ දාලා මූව අල්ල ගත්තා.

"තැන්ක්... විදුනාශ්..." මිනිහා ෂර්ට් එක හද හද ඉද්දි මම බැලුවේ කැමරාව දිහා. අනේ සූටියට හීරිලා.

"ඔන්න ඔය තඩි කණ්නාඩි  ලඩේ ගලවනවා... ඕකේ නිකන් ඇස් වල ලස්සන වහන්න තියෙන එකක් විතරනෙ."
"නෑ මගෙ ඇස් පෙන්නෙ නෑ..."
"ඕවා කියන්න සහස් කොණ්ඩේ බැදපු චීනෙක්ට... ලෙන්ස් එකකින් දුර බලන මම දන්නවා කාච තියෙන එක නැති එක.." මම කිව්වේ ඇත්තක් මට දැනුන දේ නම් සහස් එයාගෙ ලස්සන වහන්න ට්‍රයි කරන්නෙ... එත් ඇයි? මිනිහෙක්ට නැචුරල් ලුක් එක මිනිහෙක් දැක්ක ගමන් කටත් ඇරෙන්න තියෙන්නෙ ගොඩාක් අඩුවෙන්. එහෙම එකෙ ඇයි දෙයියනෙ එක වහන්නෙ. සහස් කණ්නාඩි කුට්ටම ගලවලා සාක්කුවේ දා ගත්තා.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Wo Geschichten leben. Entdecke jetzt