bite me chapter 7

Start from the beginning
                                    

ජන්කුක් ආයෙම හීනෙන් ඇන්ග්‍රි පව්ට් එකක් දැම්මෙ සෝෆා එක එයාට දගලන්න ඉඩ මදි නිසා කියලා ටේහියුන් ට තේරුනා, ටේහියුන් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ව උස්සගත්තා,ටේහියුන් ගෙ ඔලුවෙ වැඩකරන්නෙ දැන් එකමදෙයයි.ඒ ජන්කුක් හොදට නිදාගන්න ඕනි කියලා විතරයි ,මීට ටිකකට කලින් හැමෝමවම මරන්න තරම් කේන්තියෙන් එයා හිටියෙ කියලා ටේහියුන් ටවත් මතක නෑ.

"එයා නිදාගන්නෙ මැරිලා වගේ...

ටේහියුන් එයාගෙ ඇද උඩ නිදන් ඉන්න ජන්කුක් දිහා ඇස් පිය නොහෙලා බලන් හිටියා,ටේහියුන් හිටියෙ වෙනම ලෝකෙක,ඒ ලෝකෙ හිටියෙ එයයි ජන්කුකුයි විතරයි , ජන්කුක් කියන්නෙ මීට ටිකකට කලින් එයා මරන්න හදපු කොල්ලා කියලා කිම් ටේහියුන් ට අමතක වෙලා ගිහින්..

"එයා කොහොමද මේ තරමට...

ටේහියුන් ජන්කුක් ගෙ වැහිලා තියන තොල් කෝම ඒම ඇරිලා තියනවද කියලා කල්පනා කරා,එතකොට ඇස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහියුන් ජන්කුක් ගෙ වැහිලා තියන තොල් කෝම ඒම ඇරිලා තියනවද කියලා කල්පනා කරා,එතකොට ඇස්.. ඒවා වැහිලා තියෙද්දිත් බෝල වෙලා..

ජන්කුක්ගෙ මූන පුරා ගිය ටේහියුන් ගෙ ඇස් අන්තිමේදි ජන්කුක්ගෙ පවුටි වෙලා තියන ලිප්ස් ලග නතරවෙද්දි ටේහියුන් ට ඕනි උන එකම දේ ජන්කුක්ගෙ තොල් තමන්ගෙ තොල් එක්ක පටලවන්න විතරයි,ටේහියුන් හිටියෙ හොද සිහියෙන්,ටේහියුන් ට විස්වාසයි ටේහියුන් මේ ඉන්නෙ වෙනදටත් වඩා හොද සිහියකින් කියලා..දැන් මේ මොහොතෙ ටේහියුන් ගෙ මුලු ජීවිතේම ජන්කුක් විතරයි කියලා ටේහියුන් ට දැනෙන්න අරන්...

"ඔම්මාහ්හ්හ්හ්හ්හ්හ්...මේ මිනිහා මාව රේප් කරන්න හදනවාආආආආඅහ්

ටේහියුන් හොද සිහියට එද්දි ජන්කුක්ගෙ පුංචි අතක් ටේහියුන් ගෙ බෙල්ල ලග නතරවෙලා තිබුනා.

Bite me |taekook Where stories live. Discover now