ස්තූතිය!

2.6K 441 150
                                    

Hey,

කතාව අදින් ඉවරයි ಥ_ಥ
කියවපු Vote, Comment කරපු අය හැමෝටම
ඇත්තටම ගොඩාක් ස්තුති.

මම කතාව ලියපු මුල් දවස් වල කවුරුත් කතාව කිව්වේ නෑ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


මම කතාව ලියපු මුල් දවස් වල කවුරුත් කතාව කිව්වේ නෑ. ඇත්තම කියනවනම් මම එක එක අයගේ profiles වලට ගිහිල්ලා මගේ කතාව කියවන්න කියලා එයලාගෙ Conversation bar එකේ දැම්මා. ඒ තරමටම කවුරුත් මුලින් කතාව කියෙව්වේ නෑ. ඒත් දැන් කතාව 100K පැනලා.
Author අක්කට සතුටුයිලු ඉතිම් ╥﹏╥

@Cheriz_Moon
එයා තමා මගේ කතාව කියවපු පළවෙන් එක්කෙනා.
මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්,
🎁💣💩🧻🧸

මේ කතාව ඉවරයි කියලා මාව දාලා යන්න එපාහා!!!!!
තව මම කතා ගේනවා ගොඩාක්.
අපායවල් හදාගෙන යන්න පුලුවන් අපිට.
͡° ͜ʖ ͡°

'My Mafia Love' කතාවත් ඉක්මනටම ඉවර කරලා මම ඊළගට
'My Destiny' එක publish කරන්න හිතාගෙන ඉන්නේ.
Mafia love එක කියවපු නැති අය කියවන්න එකත් ලස්සනයි.
ආ තව ඒ අතරතුර One Shot එකෙත් update කරනවා හොදේ!

මට කියන්න තියෙන්නේ කතාවට ආසවෙලා,
කියවපු, Comment, Vote කරපු අයට thank you කියලා.
ආ හොරෙන් කියවපු අයටත් thAnk you හොදේ
ෆ¯ࡇ¯ෆ

Bye එහෙනම්.
ආයේ අලුත් කතාවකින් හම්බ වෙමු!

අමතක උනා!!!!
මගේ කතාවට වගේම මගේ ඒ අනර්ග චිත්‍ර වලට ආස ඔයාලට
මම ආදරෙයි!!
වෑ.......... ༼ಢ_ಢ༽

අලුත් කතාවකින් හා අලුත් චිත්‍ර වලින් ආයේ author අක්කා එන්නම්. එතන්කන් කතාව දෙපාරක් තුන්පාරක් විතර කියව කියව ඉන්න ඉතින් ๑>ᴗ<๑

I purple you!

I purple you!

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Hikayelerin yaşadığı yer. Şimdi keşfedin