1

7.7K 741 37
                                    

•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







•~•




Y/N POV:

"Y/N!!!! මෙහෙ එනවා!!!! මේ දැන්ම"

මම මගේ cousinගේ කාමරය අස් කරගෙන හිටියේ ඒත් එකපාරටම මගේ නැන්දා මට කතාකරනවා ඇහුන නිසා මම ඉක්මනට කොස්ස පැත්තකින් තියලා මට පුලුවන් උපරිමෙන් දුවගෙන ගියේ නැන්දාව කේන්ති ගස්සලා අවුසගන්න බැරි නිසා

"නැන්දේ, ඇයි මට කතා කලේ?"

"මම කිව්වේ නේද මට උදව් කරන්න කියලා කලින් ආ? ඔයාගේ වැඩ පස්සේ කරගන්නවා. දැන් මට උදව් කරනවා"

නැන්දා කොච්චර නපුරු උනත්, මම එයාගේ රළු කමට කොච්චර අකමැති උනත් මට එයා කියන එක කරන්නම වෙනවා. ඒක හොදින්ම දන්න නිසා තමා මුකුත්ම නොකියා රෑ කෑම හදන්න මම එයාට උදව් කලේ. අද එයාගේ යාලුවෙක් එනවලු. එයානේ ඒකට මහන්සි වෙන්න ඔනී. එත් කොහෙවත් යන එක්කෙනෙක් නිසා මට මැරෙන්න වෙලා කුස්සියේ.

මේක ලස්සන ජීවිතයක්!

මම උයන එකට උදව් කරලා ඉවර වෙලා අමුත්තන්ගේ කාමරයට ගිහිල්ලා ඒක අස් කලේ, නැන්දා මට අණ කරපු නිසා. මට එයාව මගේ තාත්තගේ නංගි උනාට, එයාට මාව වැඩකාරියෙක් විතරයි.

ඇයි එයාලා මට එහෙම කරන්නේ?

ගන්න පුලුවන් වැඩ ඔක්කොම අරගෙන, කරන්න පුලුවන් හැම දෙයක්ම මට කරලා එයාලා ලබන සතුට මොකක්ද කියලා මට හිතාගන්නවත් බෑ. අම්මයි, තාත්තයි මැරුණහෙන් පස්සේ මාව බලා ගත්තේ මගේ නැන්දා. බලා ගත්තා කිව්වොත් වැරදි. මොකද එයලා එහෙම කලේ නෑනේ. එයාලට පෑගෙන වැලි කැටයක් වගේ මාව පොඩි කරලා මාව පාගලා දාන්න එක තමා එයාලා මම මෙහෙට ආපු දවසේ ඉදලම කෙලේ. සමහර වෙලාවට එයාලා කරන දේවල් නිස මම අඩපු වාර අනන්තයි. ඇයි මම එයාලගේ දුවෙක් නෙවේද?

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now