12

4K 582 12
                                    





•~•



•~•

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.





•~•





"ආ මේ ඉන්නේ මගේ යාලුවා" මාස්ටර් එයාගේ අත දික් කරලා ඔහුව පෙන්නුවත් එක්කම මම ඔලුව නවලා ආචාර කලා.

"ආ මේ ඉන්නේ මගේ යාලුවා" මාස්ටර් එයාගේ අත දික් කරලා ඔහුව පෙන්නුවත් එක්කම මම ඔලුව නවලා ආචාර කලා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"හායි, මම Jungkook. හමුවීම සතුටක්" ඔහු හිනා වෙමින් කිව්වා.

"හායි, මම y/n ඔයාවත් හමුවීම සතුටක් Mr.Jungkook" මමත් හිනා වෙමින් කිව්වා.

"හරි එහෙනම් අපි දැන් කමු. මට බඩගිනි" මාස්ටර් එහෙම කියලා කෑම කන කාමරයට ගියා. මම ඔවුන්ට කෑම ටික දීලා මගේ කාමරයට යන්න හදද්දි මාස්ටර් මාව නතර කලා.

"ඔයා කන්නෙ නැද්ද?"

"නෑ. ම-මම ඔයා එන්න කලින් කෑවා මාස්-"

"හරි ඔයාට යන්න පුලුවන්" ඔහු මහේ වචන මග නතර කරමින් කිව්වා.

'පිස්සා. ඔයා එනකන් කන්නෙ නැතුව ඉන්න මට පිස්සු කියලා හිතුවද දන්නෙ නෑ' මම ඔහුට හිතෙන් බැන බැන මගේ කාමරයට ගියා.

-

විනාඩි පහලවකින් පස්සේ එයාලා කාලා ඉවර ඇතී කියලා හිතලා මම මගේ කාමරයෙන් එලියට ඇවිල්ලා කුස්සියට යන්න හැදුවේ භාජන හොදන්න ඔනී නිසා.

මම කුස්සියට ඇතුල් උනත් එක්කම මම දැක්කා Mr. Jungkook භාජන හොද හෝද ඉන්නවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Donde viven las historias. Descúbrelo ahora