Lanka Stories

Refine by tag:
lanka
WpAddsri
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddsl
WpAddsinhalaff
WpAddprice
WpAddlove
WpAddarmyff
WpAddලංකා
WpAddingredients
WpAddbts
WpAddside
WpAddbtsfanfic
WpAddbenefits
WpAddslarmy
WpAddශ්‍රීලංකා
WpAddpeineili
WpAddbtsv
lanka
WpAddsri
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddsl
WpAddsinhalaff
WpAddprice
WpAddlove
WpAddarmyff
WpAddලංකා
WpAddingredients
WpAddbts
WpAddside
WpAddbtsfanfic
WpAddbenefits
WpAddslarmy
WpAddශ්‍රීලංකා
WpAddpeineili
WpAddbtsv

804 Stories

  • අලු ඇස් | ᴏɴɢᴏɪɴɢ by eistrella
    eistrella
    • WpView
      Reads 16,489
    • WpPart
      Parts 18
    ❝ ශ්වේත් එනකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ නම දන්නෙ..? ප්‍රශ්න ගණනාවක් හිතට ගලාගෙන එද්දි මං එහෙන්මම බලන් හිටියෙ අර අලු ඇස් දෙකට හිමිකම් කිව්ව ඒ රුව මගේ ඉස්සරහ තිබුණ පුටුවත් ඇදගෙනම වාඩිවෙන දිහා.. ❞
  • JUST FOR ME 21+ [ Sinhala ]  by Anne_prerera
    Anne_prerera
    • WpView
      Reads 112,939
    • WpPart
      Parts 24
    "අපි මේ ඉස්කොලේ Hp ලා දෙන්නා ඔයා හිතනවද අපි මේ කරන දේ හරි කියලා .... " "shhhh baby girl අපි එ ගැන පස්සේ කතා කරමු Now you do your job mmmmmmmm" school ×Dark romantic කියවන්න ආස ඔයාලට මේ
  • මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ by eistrella
    eistrella
    • WpView
      Reads 96,002
    • WpPart
      Parts 25
    " ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " අගසස් මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "අගසස් මං දැන් එකසැරයක් කිව්වා..!! " " මොකද මොකද..!!? උබ ගහන්නද ආ.. ගහපන් බලන්න තෝ..! අඩු ගලවනවා මං..!!" ඇගිල්ලකුත් දික් කරන් ඌට බැනලා මං එන්න හැරිල එනකොට මගෙ පිට මැදට ශොට් එකක් වැදිලා මං ඉස්සරහට විසිවුණා.. හරි එහෙනම් තෝ මට ගැහුවනෙ..!? හෙනම ගහපන් පර ගොම්බිලියට..!!!! වැස්ස දවසකට තෝ ගිහින් කුණු ඇළේම වැටෙන්න ඕනි..!!!!!!!
  • Will You Marry Me😌❤ by JeonNethu6
    JeonNethu6
    • WpView
      Reads 215
    • WpPart
      Parts 6
    අනතුරක් නිසා අම්මා කෙනෙක් නැතිවන දුවකගේ අදුරු උන ජීවිතේ පාට කරන්න ආපූ දේවදූතයෙක්.....👼 Will you marry me.....
    +17 more
  • Petrichor  by thaara236
    thaara236
    • WpView
      Reads 78
    • WpPart
      Parts 7
    පෙට්‍රිකෝර් | Petrichor ⛈️💜 ​"අහසත් පොළොවත් වැස්සෙන් හමුවන ඒ හෝරාවේ... හදවතක ඉතිරි වූ සුවඳයි පෙට්‍රිකෝර්." ​සමහරු වැස්සට බය වුණා. තවත් සමහරු වැස්සෙන් බේරෙන්න කුඩ ඉහලගත්තා. ඒත් මම වැස්සට ආදරය කළා. මගේ මුළු ලෝකයම අළු පැහැ වෙලා තිබුණු දවසක, මට ආයෙමත් හුස්ම ගන්න පණ දුන්නේ ඒ වැස්ස නිසා... ​නුවරඑළියේ සීතල මීදුම අතරේ අතරමං වුණු ආදරයක සහ නොවියළුණු මතකයක අබිරහස සොයා යන ගමන. ​- මෙය වැසි සුවඳක පැටලුණු ඔවුන්ගේ කතාවයි -
  • Midnight Rain  by FrostJessica6
    FrostJessica6
    • WpView
      Reads 294
    • WpPart
      Parts 6
    "මට ඕනේ ලෝකේ වෙනුවෙන් මැරෙන කොල්ලෙක් නෙමේ මම වෙනුවෙන් ලෝකේ විනාශ කරන කොල්ලෙක්... ඔයාට හිතන්න පුලුවන් මම හීරෝට බූට් එක තියලා විලන් ගාවට ආවා කියලා" - කෙයිරා මෙලෝනී - " ක්වීන්.... ප්‍රින්සස් කෙනෙක්ට වඩා මගේ ලයිෆ් එකට ගැලපෙන්නේ ක්වීන් කෙනෙක් ඔය ප්‍රින්සස් කියන හැව ගලෝලා ඒ අස්සේ ඉන්න රැජිනව එලියට ගන්න " - රොජර් මූන් - " ලෝටස් ලෝකයක් බේරග්න්න එක ජීවිතයක් නැති වෙන එක ඒ තරම් ලොකු දෙයක් නෙමේ , එක්කෙනෙක් මැරුනට ජීවිත ගානක් ආරක්ශා වෙනවා" - සෙයින් ස්ලෝන් -
  • MIMOSA by DIIZ_AZZY
    DIIZ_AZZY
    • WpView
      Reads 49
    • WpPart
      Parts 2
    ඇස් මානේ දැවටී හිනැහෙද්දී ඉටි රූපෙ වගේ පණ තියෙන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ...
  • Whispers of The Vanara  by riddhzee37
    riddhzee37
    • WpView
      Reads 13
    • WpPart
      Parts 2
    Protagonist: Ira Kaul - a modern young woman, software engineer, and secret devotee of Hanuman, who unknowingly carries an ancient mark that ties her to the Vanara legacy.
  • 10 Best Fanny Packs for 2026 by iveinGayash
    iveinGayash
    • WpView
      Reads 2
    • WpPart
      Parts 1
    Remember when fanny packs were considered the ultimate fashion faux pas? Well, times have changed dramatically. What was once ridiculed as a tourist staple has transformed into one of the most practical and surprisingly stylish accessories you can own. As we move through 2026, the humble waist bag has evolved far beyond its 1980s origins, and if you are searching for a fanny pack in Sri Lanka or anywhere else in the world, you will find an incredible range of options that blend functionality with contemporary design.
  • WHO IS KILLER(On Hold) by HIRUSHIKAWINDYA
    HIRUSHIKAWINDYA
    • WpView
      Reads 419
    • WpPart
      Parts 6
    මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක කිම් ටේහියුන්ගේ පෙම්වතිය ඝාතනයට ලක් වී තිබෙනවා.ඒ වගේම එහි ප්‍රදාන සැකකරු ලෙස කිම් ටේහියුන් නම් කර තිබෙනවා. මේ කතාව ඇතුලේ කතා තුනක් තියනවා. එක කතාවක් ටේහියුන්ගේ. දෙවෙනි කතාව මායාගේ. තුන්වෙනි කතාව තමා ඇත්ත. කව්ද මිනීමරුවා?.......
  • LOVE❤[short Story] by Bear_Lavender
    Bear_Lavender
    • WpView
      Reads 72
    • WpPart
      Parts 1
    L O V E ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද??? ඒකට සීමා මායිම් ඕනමද??? අයිතිවාසිකමක් ඕනමද ආදරයට??? ඕනෑම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද??? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ සූරිය කුසුම කෙටිකතා තරගය වෙනුවෙන්ම නිර්මාණය වුණ fan fiance එකකි...
  • කලු පූසා සහ අස්වනු නෙලන්නා ✅ (Oneshot)  by FayFay_97
    FayFay_97
    • WpView
      Reads 227
    • WpPart
      Parts 1
    එකෝමත් එක කාලෙක කුඩා පූස් පැටවෙක් සිටියේ ය. එමෙන්ම එහි එක්තරා වරදක් ද විය. කාලවර්ණය නිසාම මිනිසුන්ගේ වෛරය නිතරම ඌව පීඩාවට පත් කළේ ය. එකම එක වයසක කාන්තාවක් හැර.. There was a small cat. And there was a mistake too. Because of it's colour all the peoples hated it. Except an old woman. ________ ***
  • Taekook Love  by Jeonliya77
    Jeonliya77
    • WpView
      Reads 103
    • WpPart
      Parts 2
    ප්‍රේමය ලොව හැම තැනම ඇති එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසිකෙනෙකු නැති
  • Rolling Briefcases vs. Travel Backpacks for Work Trips by iveinGayash
    iveinGayash
    • WpView
      Reads 2
    • WpPart
      Parts 1
    The airport terminal hums with activity as business travellers queue at the check-in counter, and you notice something interesting: some executives confidently wheel sleek briefcases behind them, while others hoist stylish backpacks onto their shoulders. This divide is not just about personal preference-it reflects a fundamental question that every professional traveller must answer. When you are juggling laptops, documents, chargers, and perhaps a change of clothes for that important presentation, does it make more sense to roll or carry? The choice between a rolling briefcase and a travel backpack can genuinely affect your comfort, efficiency, and even how you are perceived during business trips. If you have been searching for the perfect laptop side bag or contemplating an upgrade to your travel gear, understanding these differences becomes essential.
  • Crazy boy 💞 by Kim_Rio_123
    Kim_Rio_123
    • WpView
      Reads 268
    • WpPart
      Parts 1
    🦋 Welcome to my story • Taekook • Yoomin • Namjin 🥀 ( සිංහල ) 🥀 jk: TOP tae : BOTTOM ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 🐰 : " වහිනවා නේද..? ඔයාට කුඩේකුත් නැ නේද..? " 🐯 :" ඔව් ඉතින්... මට දැන් මොකක්ද කරන්න කියන්නෙ.." 🐰 : " මේ... ම්ම්....අ.... නගින්න. මං ගිහින් දාන්නම්.. ඔයා තෙමුනොත් එහෙම ලෙඩ වෙයි නෙ." 🐯 : " ඉතින් කමක් නැ. මං නෙ ලෙඩ වෙන්නෙ. ඔයාට මොකක්ද ඔච්චරටම තියන රුදාව.." 🐰 : "හහ්.. කුඩයක් නැති නිසා උදව් කරන්න හැදුවෙ.. තියන ලොකු කම... මහා පන්ඩිත කොල්ලෙක්.." 🐯 : "අනේ යනවා යන්න. තම්බපු ඉස්සා." 🚫 Don't copy my story 💜️💚
  • Thirty Days With My Husband ( Ongoing ) by PissiAchi
    PissiAchi
    • WpView
      Reads 1,023
    • WpPart
      Parts 5
    Thirty Days With My Husband By Estar BTS Fan Fiction Park Jimin. Cover By Estar.
  • Unforgettable Love by Jeonliya77
    Jeonliya77
    • WpView
      Reads 19
    • WpPart
      Parts 2
    හිමි නැත්ත්, මිලින නොවන ප්‍රේමයක්
  • 🔞❤️🔥The Strangest Life🔥❤️🔞 (✅COMPLETE✅) by SS80723990
    SS80723990
    • WpView
      Reads 39,446
    • WpPart
      Parts 13
    This is not a story I wrote. But a very interesting story..✍️ The protagonist of this story is a boy. Actually a minister's son. And revenge in this story is a love story full of hatred and anger .. ............. Special ............... This story is a story 🔞🔞🔞🔞.. a very romantic story ..⁇ Please read ...😁😁😁 by - Hasanka D Herath .......... Coming soon ........ මේක මං ලියපු කතාවක් නම් නෙමෙයි. හැබැයි මාර interesting කතාවක් ..✍️ මේ කතාවේ කතා නායකයා කොල්ලෙක්. ඇත්තටම කිව්වොත් ඇමති පුතෙක්. ඒවගේම මේ කතාවෙ පලිගැනීම ,වෛරය තරහව පිරුණු ආදරනීය කතාවක්.. .............විශේෂයි............... මේ කතාව 🔞🔞🔞🔞🔞✍️✍️✍️ කතාවක්.. හරිම romantic කතාවක්..😁😁 කියවලා බලන්නකෝ...... කතෘ - Hasanka D Herath .......... Coming soon........
  • Trouble (season 1) [✔ COMPLETE✔] by SS80723990
    SS80723990
    • WpView
      Reads 1,373
    • WpPart
      Parts 7
    මං තීරණය කරා පොඩිම පොඩි කතා එකට එකතු කරලා ff එකක් ලියන්න. ලියන්වා කිව්වට මේක උපුටා ගන්නා ලදී. short and sweet ඒවා ගොඩක්. ලස්සනද දන්නෑ... (මේවා උපුටා ගැනීමක් බව කරුණාවෙන් සළකන්න) කතා කියවලම බලන්නකෝ...😁 පිස්සුම පිස්සු කතා....... එක වෙලාවකට මට හිතෙනව කතාව ගොන්ද මන්ද කියලා. අවුලක් නෑ....😅😅😅 කියවලා බලන්න්නකෝ.....හොදද කියා..✍️
  • ⭐ SEVEN KINGSMAN ⭐(Completed) by Chubby_104
    Chubby_104
    • WpView
      Reads 14,295
    • WpPart
      Parts 15
    ⭐ ■SEVEN KINGSMAN■ ⭐ There Can Be Enemies But Let's Keep Going. ⭐ LET'S GO😎