60

2.4K 501 50
                                    






•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•




TAEHYUNG POV:

මම මගේ y/n නැතුව දවසක් ගෙව්වා. ගෙවුන හැම තප්පරයම මට හරියට කල්පයක් වගේ උනේ. මම ඊයේ රෑ නිදා ගත්තේම නෑ. මම කොහොමද ඇස් වහන්නේ මගෙ කෙල්ල මගෙ ළග නැති කොට. තාත්තට තාම සිහිය ඇවිල්ලා නෑ. Doctorගෙන් මම කෝල් එකක් එනකන් බලන් ඉන්නේ. තාත්තා නැගිටුනානම් කවුද මේක කලේ කියලා හොයාගන්න හරි තිබ්බා. ඒත් එකත් නෑ.

ඇත්තටම මම නැති ටිකට මොකද උනේ? තාත්තට ගහලා මගෙ y/nව එක්කගෙන ගියේ කවුද? කවුද මේක කලේ? මගේ y/n හොදින් ඉන්නවනම් මට ඇති. මම ඉක්මනට හොයාගෙන එනවා baby. මම ඉක්මනට එනවා.

"Hyung! hyung?" Jungkook කතා කරන සද්දෙ ඇහිලා මම එයා දිහා බැලුවා.

"කියන්න"

"Jimin hyung ගියා පොලිසියට y/n ගැන තව විස්තර කියන්න" එයා මගෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉදගෙන කිව්වා.

"හ්ම්ම්!" මම ඔලුව වැනුවා.

"Hyung මෙක කවුරුහරි කලානම් කවුරු කියලද හිතන්නේ? මම දන්න තරමින් ඔයාට හතුරො නෑ නේ?" kook පුදුමෙන් ඇහුවා.

"එක තමා kook මටත් තේරෙන්නේ නැත්තේ. Y/nටත් එහෙම-"

මගේ ඔලුවට එකපාරටම එක්කෙනෙක් ගැන මතකයට ආව නිසා මම මගෙ වචන නවත්තලා kook දිහා බැලුවා.

"Mark!" මම මිමිනුවා.

"කවුද Mark?" Jungkook කුතුහලයෙන් ඇහුවා.

"Y/n ගේ නැන්දගෙ පුතා!" මම කිව්වා

"ඉතින් එයා මොකක්ද?"

"එයා වෙන්න පුලුවන් මගෙ y/nව එක්කෙගෙන යන්න ඇත්තේ. මට සැකයි" මම කිව්වා

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now