62

2.3K 491 99
                                    






•~•




•~•

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.







•~•






TAEHYUNG POV:

Hospital එකට ගිහිල්ලා ඇවිල්ලා අපි කෙලින්ම මගේ office එකට ආවා. තාත්තට තාම සිහිය ඇවිල්ලා තිබ්බේ නෑ. මගේ y/n ගැනත් කිසිම තොරතුරුක් නෑ. එහෙන් අම්මා y/n ගැන කියව කියව අඩනවා. මට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. මම කොහොමද මගේ y/nව හොයාගන්නෙ? එයා බයෙන් ඇත්තේ ගොඩාක් බයෙන්. මම ඉක්මනට ඔයාව හොයා ගන්නවා baby මම ඉක්මනටම එනවා.

"ඔයාලා කියපු විදිහට මට හිතෙන්නේ Mark තමා මේකෙ පිටිපස්සේ ඉන්නේ" Jimin එහෙම කියද්දි මම ආයේ යථා ලෝකෙට ආවා.

"එයා ඉන්න තැන හොයාගත්ත නම් දෙකක් ඇනලා අපිට අහගන්න තිබ්බා" Jungkook කිව්වා.

"Tae උබ ගාව ඒ Mark කාරයගේ number එක නැද්ද. මගෙ යාලුවෙක් ඉන්නවා එයාට පුලුවන් numbers track කරන්න" Jimin කිව්වා.

"නෑ Chim මම ගාව උගෙ number එක නෑ" මම කිව්වා.

"අපිට Markගෙ අම්මාගෙන් ශේප් එකේ ඉල්ලගන්න තිබ්බේ hyung" Jungkook කිව්වාම මම ඔලුව වැනුවා.

*Knock Knock*

මගේ කැබින් එකේ දොරට තට්ටු කරනවා ඇහුනත් එක්කම මම 'එන්න' කියලා එලියෙ ඉන්න එක්කෙනාට කිව්වා. දොර ඇරුනත් එක්කම Mr.Kangයි Hanaයි ඇතුලට ආවා.

"Tae, Uncleට තාම හොද නැද්ද?" Hana කෙලින්ම මගෙ ළගට ඇවිල්ලා මගෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉදගෙන ඇහුවා.

"නෑ Hana තාම සිහිය ඇවිල්ලා නෑ" මම කිව්වා.

"මම Auntieව බලලා ආවේ. එයා තාම අඩනවා y/n නැති නිසා" Hana ඇස් රෝල් කරලා අමුතු කටහඩකින් කිව්වා.

"ඔයාට sure ද එයාව කවුරුහරි kidnap කලා කියලා?" Hana ඇහුවා.

"ඇයි එහෙ-"

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Où les histoires vivent. Découvrez maintenant