19

5.4K 568 46
                                    




•~•


•~•

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.



•~•


TAEHYUNG POV:

මම එයාව වඩාගෙන මගේ ඇග වටේ එයාගේ කකුල් ඔතා ගන්න පුලුවන් විදිහට හදාගත්තා. එයා මගේ දිහා ඇස් ලොකු කරගෙන පුදුමයෙන් වගේ බලන් හිටියත් එක්කම මට එයාගේ මූන දැකලා පොඩි හිනාවකුත් කටට ආවා. එයාගේ එ පුංචි අත් මගේ පපුවට එයා හේත්තු කරගෙන පොඩ්ඩක් බයෙන් වගේ එයා කෙල ගිල්ලා.

"ඇයි මම තාම ඉවර නෑ" මම කට කොනින් හිනා වෙන ගමන් කිව්වා.

මම ඒක කිව්වත් එක්කම මගේ තොල් එයාගේ සිනිදු ඒවට පතිත කලා. එයා ටිකක් පුදුමෙන් හිටපු නිසා මුලින්ම මගේ හාදුවට පිළිතුරු දුන්නේ නැති උනත් තප්පර කිහිපයකට පස්සේ මගේ බෙල්ලේ වටේ එයාගේ අත් ඔතාගෙන මගේ හාදුවට පිළිතුරු දුන්නා.

මම අපේ ඒ හාදුව බිදින්නේ නැතුව මගේ කාමරයට එයාවත් උස්සගෙන ගියා. මම කාමරය ඉස්සරහින් නැවතිලා මගේ එක අතකින් කාමරේ දොරඇරලා ඒකට ඇතුල් උනා.

මම කාමරයට ඇතුල් උනත් එක්කම එයාගේ පිටිපස්ස ටිකක් තදින් ඇල්ලුවා. කිටන් ඒත් එක්කම පොඩ්ඩක් කෙදිරි ගෑවා. මම ඒ අවස්ථාව අරගෙන මගේ දිව අපේ හාදුවට එකතු කලා.

මම හිමීට කිටන්ව ඇදේ හාන්සි කරවලා හාදුවෙන් ඈත් වෙලා එයාහේ දැනටම ඉදිමිලා තියන සිනිදු තොල් දිහා බලන් හිටියා. මම එයාගේ ඇස් දෙසට මගේ ඇස් යොමු කරත්ම, අපේ ඇස් එකිනෙකට හමුවුනා.

ඒයාගේ ඇස්, ඒවා ලස්සනයි. ඒ වගේම දිලිසෙනවා. මම මගේ තොල් එයාගේ නලලට අරගෙන ගිහිල්ලා සිනිදු හාදුවක් එයාගේ නනලලට පතිත කලා.

කිටන්, එයා වගේ අහිංසක ගෑණු ළමයෙක් මම මීට කලින් කවදාවතම දැකලා නෑ. Jimin මෙයාව මගේ ගාවට එක්කන් ආපූ එක ලොකු දෙයක්. මම එයාට ඇත්තටම ආසයි.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Dove le storie prendono vita. Scoprilo ora