27

3.6K 533 147
                                    




•~•


•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•



TAEHYUNG POV:

හදිසියේම Mr.Kang මට කෝල් කරපු නිසා මට ආයේමත් මගේ office එකට යන්න උනා. Company එකේ වැදගත් ව්‍යාප්තියක මොකක්දෝ ලොකු වැරැද්දක් වෙලා. ඒක හරියට හදන්න මාව ඔනීම නිසා මට යන්නම සිද්ද උනා. ඒකේ ඔක්කොම හදලා ඉවර වෙද්දි පැයකටත් වැඩියෙන් ගියා.

කොහොමහරි වැඩේ ඉවර උනත් එක්කම මම ආයේ Jimin ගේ ගෙදරට වාහනේ පදවගෙන ආවා. මම කිටන්ව එහෙ දාලා ආවේ කිසිම දෙයක් කියන්නේවත් නැතුව.

Jungkook එක්ක තියලා ආව නිසා මට බයක් නෑ.

වාහනේ නවත්තලා මම ඇතුලට ගියත්ම දැක්කේ, party එකේ හිටපු මිනිස්සු මම මුලින් දැක්කට වඩා වෙනස් විදිහකට. හැමෝම වගේ බීලා නටනවා හොදටම.

ශුවර් එකටම අර ගොන් Jimin බියර් ඔට්ටුවක් තියන්න ඇති. ඕකා ඔවමනේ party දැම්මාම කරන්නේ.

කිටන්? එයත් බීලද දන්නේ නෑ.

මම ඉක්මනටම එයාව හොයන් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. වට පිට බල බල මම කිටන්ව හොයද්දි කවුරුහරි මගේ උරහිසට අත තිබ්බා.

මම අනිත් පැත්ත හැරිලා ඒ කවුද කියලා බලද්දි දැක්කේ වෙරි වෙලා ඉන්න Jungkook ව.

මම අනිත් පැත්ත හැරිලා ඒ කවුද කියලා බලද්දි දැක්කේ වෙරි වෙලා ඉන්න Jungkook ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now