54

2.9K 484 127
                                    






•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•




Y/N POV:

දවස් කියාගන්න බැරි විදිහට ඉක්මනින් ගෙවිලා යනවා. ඒ හැම දවසකදීම වෙන්නේ මගෙයි Taehyungගෙ ආදරේ වැඩි දෙන එක විතරයි. අදට හරියටම සති දෙකක් වෙනවා මම Markව දැකලා. ඊට පස්සේ මම ඒ මනුස්සයව දැක්කෙත් නෑ මම දකින්නත් එපා කියලා තමා ප්‍රාර්ථනා කලේ. මගේ හිතෙ බය යනකන් Taehyung ටික දවසකට මට එලියට යන්න එපා කිව්වා. ගේ ඇතුලෙම ඉන්න එක එපා වෙනවා තමා ඒත් මගේ ආරක්ෂාව ගැන හිතලා මම Taehyung කියන දේ ඇහුවා.

ආ හොදම දේ, අර වට්ටක්කා Hana දැන් මෙහෙ නෑ මොකද එයාට තේරුම් ගියා Taehyung මට විතරයි ආදරේ කියලා. ඒත් එයාගේ හැසිරීම අමුතුයි. එයා යන්න කලින් දවසේ මට කිව්වා 'මේක ඉවරයි කියලා හිතන්න එපා කියලා' මට ඇත්තටම තේරුනේ නෑ මොකක්ද එයා එදා අදහස් කලේ කියලා. ඒත් එයා හරි අමුතුයි.

වට්ටක්කා බූරි! ගිය එකමයි හොද. එයාගේ වැඩේම මගේ අහිංසක Taehyungගේ ඇගේ එල්ලි එල්ලි හිටපු එකයි.

Taehyungගෙ අම්මා මට ගොඩක් ආදරෙයි. එයාගෙම දුව වගේ. එයාලා කීප දවසක්ම මෙහෙ ආවා මාව බලන්න. ඒත් Mr.Kim, Taehyung කොල්ලගේ තාත්තාගෙ නම් මට වැඩි කැමැත්තක් නෑ එයා කොයි වෙලේත් කියවන්නේ HANA!!

අදත් Taehyung උදේ office ගියා. මේ දවස් වල එයා එන්න රෑ වෙනවා මොකද එයාලට අලුත් project එකක් පටන් අරගෙන නිසා. මම දැන් මේ ගෙදට වැඩ කරන කෙනා නොවුනට මම තමා ගේ අස් කරන්නේ! මගේ අකමැත්තක් නෑ මහන්සී තමා ඒත් කම්මැලි කම යවාගෙන දවස ඉවර කරගන්න ඒක හරි කරන්න තියන එක ලොකු දෙයක්.

මම දැන් කුසිසියේ අවන් එක ඉස්සරහා හිටගෙන ඉන්නේ. ඇයි දන්නවද කේක් එක බේක් වෙනකන්. ආ ඔව් හෙට මගේ birthday එක. මේ අහිංසක ලස්සන ලමයා ඉපදුන දවස. OMG මට 20 හෙටට! මම වයසට යනවා!!!!!!! HSNSHSBSJSN

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now