16

4K 552 17
                                    




•~•


•~•

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.



•~•



/කලින් දවසේ රෑ/

TAEHYUNG POV:

මම නාගෙන ඉවර වෙලා මගේ කාමරයට ඇවිල්ලා මගේ පිජාමා එක දාගත්තා. මම මගේ පාර පල්ලෙහා තට්ටුවට යොමු කලා. මම පල්ලෙහාට ගියගමන් මම දැක්කා මම කිටන්ට මම ගත්ත බඩු මේසේ උඩ තියනවා.

මම එයාට ඔනි කරන එවා ඔක්කොම ගත්තත් දැන් නම් ඒවා එකක් වත් ඔනී නැති පාටයි. මම ඒවා ඔක්කොම මගේ අතට අරෙගෙන කිටන්ගේ කාමරයට ගියා. මම එයාගේ කාමරයට ඇතුල් වෙලා ඔක්කොම බඩු මේසේ උඩින් තිබ්බත් එක්කම මගේ කටට පොඩි හිනාවක් ආවා.

"එයා මේ ඇදේ දවසක්වත් හරියට නිදා ගත්තේ නෑ"

මම එයාගේ ඇදේ හාන්සි වෙන ගමන් කිව්වා. මම ලොකු හුස්මක් අරගෙන මගේ ඇස් වැහුවත් එක්කම jungkook මට කියපු හැම දෙයක්ම මගේ ඔලුවේ දෝංකාර දෙන්න ගත්තා.

"hyung එයා මුකුත් කලේ නෑ"

"කොච්චර නපුරු වැඩක්ද ඔයා කලේ"

"එක දෙයක් මතක තියාගන්න. එයාට මොනාහරි උනොත්, ඒකේ සම්පූර්ණයෙන් වැරැද්ද ඔයාගේ"

ඔව්. මගේ තමා වැරැද්ද. මමයි වැරදි.

මම මගේ ඇස් ඇරලා ඇදේ ඉදගත්තා. මම ඔරලෝසුව දිහා බලද්දි ඒකේ වෙලාව 9:20 ප.ව කියලා තිබ්බා. මම ඉක්මනට මගේ කාමරයට ගිහිල්ලා වාහනේ යතුරයි,මගේ කෝට් එකයි ගත්තා.
මම මගේ ගෙදරින් එලියට ඇවිල්ලා ඉක්මනට කාර් එකට නැග්ගා. එහෙම නැග්ගත් එක්කම එකපාරටම හයියෙන් වහින්න ගත්තා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Donde viven las historias. Descúbrelo ahora