31

4.1K 513 190
                                    




•~•



•~•

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.






•~•

Y/N POV:

වෙනදා වගේම අදත් මම මගේ වැඩ කරලා ඉවර කරලා, සෝෆා එකෙන් ඉද ගත්තේ මගේ මහන්සිය යවා ගන්න.

අදට මම මෙහෙට ඇවිල්ලා මාස දෙකක් විතර වෙනවා. මුලදි මෙහෙ හිටපු විදිහට වඩා දැන් ගොඩක්ම මම ඉන්න විදිහ වෙනස්. ඒ කිව්වේ මම මෙහෙ වැඩ කරන කෙනාම තමා. ඒත් වැඩ කරන කෙනාට වඩා වැඩි දෙයකින් මම Taehyung මෝඩයා එක්ක දැන් ඉන්නවා.

ආ ඔව්! මම හොයා ගත්තා එයාගේ ඇත්ත නම Taehyung කියලා. Kim Taehyung. බොරුවට Tae මගුලක් කිව්වා එදා.
එයාගෙනම් වෙනසක් නෑ. මුල් දවසේ ඉදලා හිටපු මෝඩ නපුරු මනුස්සයාමයි, හැබැයි මට සලකන විදිහ වෙනස්! ගොඩක් ගොඩාරියක්!

මම ඒ වෙනසට කැමති. එයා මුලදි වගේ මට දැන් වැඩිය වැඩ කියන්නේ, අණ කරන්නෙ නෑ. නොකර ඉන්නෙත් නෑ හැබැයි.

එත් අර good night kiss එක නම් තාම තියනවා. වෙන මොනා කරන එක නැවැත්තුවත් එක නම් මම මෙහෙ ඉන්නතාක්කල් මට කරන්න වෙනවා.

මහ මෝඩයෙක් එක වෙලාවකට නම්! අහ්~

මට එක වෙලාවකට හිතෙන්නේ ඇයි එයාට girlfriend කෙනෙක්වත් නැත්තෙ කියලා. හිටියනම් මට ඕවා කරන්න ඔනී නෑ. එත් ඇත්ත කියනවනම් මමත් එක්කට ආසයි.

Good night kiss!!

අපි දෙන්නා දැන් හොදම යාලුවෝ වගේ තමා දැන් ඉන්නෙ. ඒත් මට දෙයක් කියන්න තියනවා. මම හිතන්නේ මගේ හිතේ එයාට පොඩි කැමැත්තක් ඇති වෙලා කියලා.

ඇයි දන්නවද?

Jimin ගෙ ගෙදර තිබ්බ Party එක දවසෙන් පස්සේ මට Taehyung ගේ හැම හැසිරීමක්ම මට නිකන් අමුතුවට දැනෙන්න ගත්තා. ඇයි කියලා මම දන්නේ නෑ. එයා හොද එක්කෙනා වගේ රගපානවද නැත්තම් ඇත්තටම ඒ එයාගේ විදිහද කියලා මට හිතාගන්න බැරුව හිටියේ.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Место, где живут истории. Откройте их для себя