48 (18+)

5.6K 465 89
                                    

A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් අන්තර්ගතව ඇත. එම නිසා කියවීමට පෙර සිතන්න. ඔබට අපහසු තාවයක් දැනේනම් කියවන්න එපා 😂 ඔන්න කලින්ම කිව්වා.

සමහරක් වචන ඉංග්‍රීසි වලින් දානන වෙනවා මට. මොකද ඒවට කියන සිංහල නම මම දන්නෙ නැති නිසා. නිසා කරුණාකර සමාව අයද සිටිනවා.

•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•



Y/N POV:

"අපිව කාටවත් ඇහෙන්නේ නෑ"

එයා එහෙම කියලා එයගේ ශර්ට් එක පැත්තට විසි කරලා මගෙ ලගට ආවා. මගේ ඇග උඩට නැගලා එයා මගේ දිහා අර මෝඩ කට කොනේ හිනාව දාගෙන බලන් හිටියේ මට මොකද්ද මෙ මෙයා කරන්න යන්නේ කියලා හිතන්න සලස්වලා.

"T-Tae මො-"

මට මගේ කතා කරලා ඉවර කරගන්න බැරි උනා මොකද Taehyung එයාගේ සිනිදු තොල් වලින් මගේ වචන නවත්තපු නිසා. එයා මාව සැහැල්ලුවෙන් සිපගත්තා. කොච්චර සැහැල්ලුවෙන්ද කියලා කිව්වොත් මට තේරුනේ මම වෙනම ලෝකෙක ඉන්නවා වගේ. මගේ මුලු ඇගම හිරි වැටිලා ඇග ඇතුලෙම සමනල්ලු පියාඹනවා වගේ දැනෙන්න ගත්තා.

මමත් එයාගේ හාදුවට ඉක්මනට උත්තර දුන්නේ මගේ අත් එයාගෙ කොන්ඩේ අතරට යවන ගමන්. අපි දෙන්නට පහසු විදිහට අපේ ඇගවල තියාගෙන අපි දෙන්නා අපි දෙන්නගේ ආදරේ බෙදා ගත්තා. එයා හිමීට අපේ ඒ හාදුව බිදින්නේ නැතුව මගේ ඉන එයාගේ අත් වලින් ඔතලා දෙන්නම ඇදේ ඉදගන්න විදිහට තියාගත්තා. මම මගෙ අත් එයාගේ බෙල්ලේ පිටිපස්සට කරලා අල්ලගෙන හිමීට එතන අතගෑවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now