24

3.7K 537 111
                                    




•~•


•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•


Y/N POV:

මම කොහොමහරි ඒ පෙට්ටිය ඇරියා. ඒක ඇරලා මම ඇතුලේ තියන එක දැක්කා විතරයි මගේ ඇස් ලොකු වෙලා මාව ගල් ගැහුනා.

"වා!!! ලස්සන ගවුමක්!!!!"

මම ඒක පෙට්ටියෙන් එලියට අරගෙන බැලුවා. ඒක දිග කලු පාට ලස්සන ගවුමක්!

මම තව මොනාද තියෙන්නේ කියලා බැලුවාම ඒකේ ඇතුලේ හීල්ස් දෙකකුයි ඇදුමට හරියන Jewelriesත් තිබ්බා.

වා මේකන්ම මාරම ලස්සනයි. ඒත් කවුද එවන්න ඇත්තේ?

මට තෑගි?

මම ගවුම පැත්තකින් තියලා හීල්ස් දෙක ගත්තේ කකුලට දාලා බලන්න. ඒත් මම එක පෙට්ටියෙන් අරගත්තා විතරයි ඒකේ තිබිලා කොලයක් බිමට වැටුනා.

මම බිමට නැවිලා ඒක අරගෙන කියවන්න ගත්තා.

'කිටන්, මේක ඇදලා party එකට යන්න ලැහැස්ති වෙලා ඉන්න. මම 7 වෙද්දි එනවා"

එක කියවලා ඉවර උනා විතරයි මගේ කටට ලොකු හිනාවක් ඇවිල්ලා මට පිස්සු හැදෙන තරමටම ඇග නලියන්න ගත්තා.

"THANK YOU!!! THANK YOU!!!! THANK YOU!!!!"

මම ඇද වටේ කැරකි කැරකි කෑ ගැහුවා.

අනේ මගේ මාස්ටර් කොල්ලා හරි හොදයිනේ. ඇත්තම කිව්වොත් නපුරුයි. ඒත් මෙහෙම කරපු එක ශොක්! හුරතල්.

බෑ බෑ කිය කිය ඉදලා අන්තිමට ඇදුමකුත් එවලා!!!!!!!

අනේ මගේ දුශ්ට මාස්ටර් කොල්ලා!!

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now