5

4.1K 665 12
                                    

•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•

Y/N POV:

"හරි අපි යමු y/n"

Mr.Jimin උදෙන්ම Hospital එකට ඇවිල්ලා මාව එක්කගන්න ආවා. අපි දෙන්නම එයාගේ කාර් එකට ගිහිල්ලා නැග්ගා. කොහේ එක්කගෙන යනවද දන්නේ නැ මොකද එයා මට කිසි දෙයක් කිව්වෙත් නෑ. මමත් මෝඩයා වගේ මුකුත් ඇහුවෙත් නෑ.

"ඔයාට කොහොමද දැන්" එයා ශීට් බෙල්ට් එක දාන ගමන් කිව්වා.

"මට හොදයි Mr.Jimin. ඒත් අපි මේ කොහෙද යන්නේ!" මම කුතුහලයෙන් ඇහුවා.

"ආ..මට තියනවා Appartement එකක් ඔයාට එහෙ ඉන්න පුලුවන්" Mr.Jimjn එහෙම් කියලා වාහනේ start කලා.

"ඔයාට sure ද?"

"මොකක්ද sure කියලා අහන්නේ. ඔයාට ඉන්න තැනක් නෑ නේ. ඉතින් ඔයාට එහෙ ඉන්න පුලුවන්." මම ඔලුව වනලා ඔහුට ස්තූතී කලා. එයා මන් ගැන දන්නෙවත් නැතුව මට උදව් කරනවා.

"ඒක නෙවේ y/n ඔයාට වය-" Mr.Jimin ගේ phone එක නාද උන නිසා එයා මගින් කතාව නැවැත්තුවා.

"විනාඩියක් දෙන්න" Mr.Jimin එගේ phone එක අරගෙන මට මිමිනුවා.

"ඔහ් Tae Tae........ආ තාම නෑ.......නෑ මට අමතක උනා....... Jungkook ට කියන්න............ඔව් ඔව් එයා වැඩට කෙනෙක් හොයලා දෙයි.......... ඔව් හා...... හරි මම පස්සේ ගන්නම්......... Bye"

එයා phone එක පැත්තකින් තියලා දිගටම වාහනේ පදින්න ගත්තා.

එයා වෑඩට කෙනෙක් හොයනවා කියලා කතා උනේ. මට රස්සාවක් නැති එකේ මම ඒක කරන්නම් කියලා කියන්නද? මට ඉන්න තැනක් Mr.Jimin දුන්නත් රස්සාවක් හොයලා දෙන එක්ක නෑ. මම කොහොම හරි සල්ලි හම්බ කරලා මේ උදව්වට ගෙවන්න ඔනී.

"Sorry Y/N... මේ මොකක් ගැනද අපි කතා කර කර හිටියේ... ආ ඔයාගේ වයස කීයද?"

"මට 19යි" මම උත්තර දුන්නා.

"අනේ.. පොඩි කෙල්ලෙක්නනේ" Mr.Jimin හිනා උනා.

මලසමයන්. ඒකට හිනා වෙන්න ඔනී ඈ.ඇයි මෙයා ලොකුද?! මෙයත් නිකන් මගේ වයස් වල එක්කෙනෙක් වගේ. මොකටද හිනා වෙන්නේ ඒකට. කොටා. යා එහෙම හිතන්න එපා y/n මෙ මනුස්සයා තමා ඔයාට මේ උදව් කරන්නේ.

"හරි. ඔයාට වයස කීයද?" මම ඇහුවා.

"මට? මට 25යි"

මට හිනා ගියා. මම හිතුවේ මට පොඩි කෙල්ලෙක් කියද්දි මෙයාට 30 ක් 32 ක් වගේ ඇති කියලා. මෙයත් පොඩි තමා 25 මහ ලොකු ඉලක්කමද?

"ඇයි හිනා වෙන්නේ?" එයා එක ඇහිබැමක් උස්සලා ඇහුවා.

"මට පොඩි කෙල්ල කියන්නේ ඔයාටත් 25 නේ Mr.Jimin. 25 ලොකු වයසක් නෙවේනේ" මම ආයේ හිනා උනා.

"යා.... ඒත් මම ඔයාට වඩා වැඩිමල් හරිද!!" එයා ටිකක් ආඩම්බරයෙන් කිව්වා.

මම අරක ගැන අහන්නද? එයා මට උදව් කරයිද? මම වදයක් කියලා හිතයිද දන්නේ නෑ. කමක් නෑ අහලම බලනවා.

"මේ.. Mr.Jimin?"

"හ්ම්ම්"

"මෙහෙම අහනවට සමාවෙන්න. ඒත් ඔයා වැඩට කෙනෙක් හොයනවා කියලා මට ඇහුනා. ම්-මේ ඔයා අකමැති නැත්තම් මට ඒක කරන්න පුලුවන්. මට- මට කොහොමත් රස්සාවක් එහෙම න-"

එයා එකපාරටම වාහනේ නැවත්තුවත් එක්කම මමත් කිය කිය හිටපු එක නැවැත්තුවා.

"ඔයාට Sure ද කරන්න පුලුවන් කියලා" ඔහු ඇහුවා.

"ඔව් Mr.Jimin මට පුලුවන්. මට උයන්න, අස් කරන්න ඔනී දෙයක් පුලුවන්. මම කොහොමත් මගේ නැන්දා එක්ක ඉද්දි එවා තමා කලේ. වැඩකාරියෙක් වගේ" මම කිව්වා.

"ඇත්තටම මට නෙවේ. මගේ යාලුවෙක්ට තමා හොයන්නේ. මම එයාට මේ ගැන කියන්නම්. පොඩ්ඩක් ඉන්න"

එයා එහෙම කියලා phone එක අරගෙන කලින් කතා කරපු මනුසයට call කලා.

"Hello Tae, මම කෙනෙක්ව හොයා ගත්තා..... ඔව් ඔව්...... හරි මම කියන්නම්....... ඔයා ගෙදරද........ හරි අපි එනවා......හ්ම්ම්..... හරි bye"

"අහ්ම්... ම්-මේ y/n, ඔයාට sure නේද මේක කරන්න පුලුවන්මයි කියලා?" ඔහු නිකන් අමුතු විදිහකට ඇහුවා.

මම මුකුත්ම නොකියා ඔලුව වැනුවා. ඇයි එකපාරටම එහෙම අහෙන්නෙ? ගෙදරක වැඩ කරන එකට ඔච්චර බය වෙන්න ඔනීද?

"හරි... එ-ඒත් මේ පොඩි දෙයක් තියනවා ඊට අමතරව"




•~•



Heyy Army,

Sorry පරක්කුවෙලා මේ කොටස දැම්මට. උදේ මට අමතක උනා😅😅 Vote කරලා comment කරන්න.

ඔයාලා කතාවට කැමතිනම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. Reading views පොඩ්ඩයි මට තියෙන්නෙ😭😩🥲

Viwes නැත්තේ මගේ කතාව කැතයිද?? ඇත්තට අහන්නේ!?

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now