40

4.3K 510 151
                                    






•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•





TAEHYUNG POV:

*Ring Ring*

මගේ phone එක නාද වෙනවා ඇහුනත් එක්කම මම ඇහැරුනා. මගේ ඇස් අරින්නේ නැතුව මම මගේ අත මේසේ පැත්තට දික්කරලා phone එක අතට අරගෙන එක answer කරලා මගේ කනේ තියාගත්තා.

ON THE PHONE

Hello Good morning

Good morning නෙවේ
good afternoon

කවුද මේ?

කවුද? මම Jimin
මොන මගුලෙද ඉන්නේ?

මම මගේ කාමරේ ඉන්නේ ඇයි?

දැන්ද නැගිට්ටේ තමුසේ?

නෑ තව නිදාගන්නවා ඇයි?

නැගිටිනවා දැන් වෙලාව බලනවා.
1:30 වෙලාව තමුසෙ meeting
එකට යන්න එන්නේ නැද්ද?

හරි හරි මට මතකයි! එක 3 ට නේ.
තව පොඩ්ඩක් නිදාගන්නම් ඉතින්.

හරි හරි!! y/nත් තාම නිදිද කොහෙද
එයත් නෑ තාම එලියට ආවේ.

අහ් එයා මාත් එක්ක ඉන්නේ

මොකා?

ඇයි මොකද?
හරි හරි බායි!!

මම එහෙම කියලා එයා තව මොනාහරි කියන්න කලින් phone එක් cut කලා. මම phone එක පැත්තකින් තියලා මගේ පපුව උඩ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න මගේ ආදරේ, මගේ ලෝකේ, මගේ පූස් පැටියා දිහා බැලුවා.

එයා මගේ ඉන වටේ එයාගේ පුංචි අත් ඔතාගෙන මාව තුරුල් කරගෙන සැහැල්ලුවෙන් නිදාගෙන හිටියේ. මම එයාව තව ටිකක් මගෙ ලගට කරගෙන එයාගේ පුංචි ඇග මට තවත් තුරුල් කරගත්තා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now