65 (18+)

5.9K 539 178
                                    

A/N: මෙම කොටසේ පරිණත හා ලිංගික කොටස් ඇති බැවින් ඔබට අපහසුතාවයක් ඇති වේනම් කියවන්න එපා! හරිය,




•~•





•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







•~•





Y/N POV:

"Y/n Will You Marry Me?"

එයාගේ ඒ වචන ටික මගෙ කනට ඇහුනත් එක්කම මාව එකතැනම ගල් ගැහුනා වගේ දැනුනෙ. මම ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් හිටියේ. එයා හිනා විගෙන මගෙ ඉස්සරහට එයාගේ අතේ තියන මුද්ද දික් කරගෙන හිටියේ.

මට තාම හිතාගන්න බෑ මේ දැන් Taehyung මට proposal කලා කියලා. මම ආදරේ කරන එක්කෙනාට මාව marry කරලා හැමදාම මාත් එක්කම ජිවිතේ ගෙවන්න ඔනි නිසා මට දැන් proposal කලා.

මට 'yes' කියලා කියන්න ඔනි ඒත්, මගේ කටින් වචන එන්නේ නෑ. ඒ තරමටම මම දැන් පුදුමෙන් ඉන්නේ. මාව shock වෙලා. ඇස් වලට කදුලු එනවා දැනුනත් එක්කම මම මගේ අත් වලින් මගේ මූන වහගත්තා. මට අඩන්න ඔනී!!!!!

"Y/n" එයා ආයේ මට කතා කලා. එතකොට මම මගේ අත් මගෙ මුනෙන් අරගෙන එයා දිහා බැලුවා

"මම ඔයාට ආදරෙයි ගොඩාක්. මගේ ලෝකෙම ඔයා. මගේ සෙල්ලක්කාර හිතට ආදරේ කියන එක ඇත්ත කියලා පෙන්නුවෙ ඔයා. මම දන්නේ නෑ ඔයා මගෙ ලගට ආවේ නැත්තම් මොනා වෙයිද කියලා. කලින් හිටපු නපුරු, හිතක් නැති, ආදරේ සෙල්ලමකට ගත්ත මම ඔයා නිසයි වෙනස් උනේ. මටත් මම ගැන හිතාගන්න බෑ. ඔයා ඒතරමටම මට ආදරේ කරලා මාව වෙනස් කලා. මම දන්නවා ඔයා තමා මගේ දෛවය. මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බැරි තරමටම ඔයා මට ලන් වෙලා දැන්. මට හැමදාම, මම මැරෙනකන්ම ඔයා එක්ක ඔයාගේ ලගම, ඔයා ගෙ තුරුලේ ඉන්න ඔනි. So Y/n I'm ask you again Will You Marry Me?" එයා මගෙන් ආයේ ඇහුවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now